ගල්ලෑල්ල

ප්‍රජාතන්ත්‍රවාදය හැරයාම ගැන සම්මන්ත්‍රණයක් මාතරදී

ප්‍රජාතන්ත්‍රවාදය හැරයාම ගැන සම්මන්ත්‍රණයක් මාතරදී

ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමුද? තේමාව යටතේ සම්මන්ත්‍රණයක් මාතරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එය 2018 ජුනි මස 30 හවස 3 ට

ක්‍රීඩාවේ තහනම් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර සමුළුවක්

ක්‍රීඩාවේ මත් ද්‍රව්‍ය භාවිතයට විරුද්ධ ආසියා ශාන්තිකර රටවල අමාත්‍යවරුන්ගේ සමුළුවක්    මේ මස 18 සහ 19දිනවල  කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට

වඳවී යන සතුන් ගැන ජගත් මහ සමුළුවක් එන වසරේ කොළඹදී

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාඛ විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (CITES) අත්සන් තබා ඇති රටවල් 183ක නියෝජිතයන් 4000 ක් පමණ සහභාගි

විශ්වාසභංගයෙන් පසු රටේ දේශපාලනය”: බාහු මීගමුවේ දී

“විශ්වාසභංගයෙන් පසු රටේ දේශපාලනය” මැයෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් මීගමුවේදී   දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ. එය 2018.6.15 සිකුරාදා පැය 1400 ට

අතුරුදහන්වුවන් සොයා ගැනීමට කොළඹදී සම්මන්ත්‍රණයක්

නව සම සමාජ පක්ෂයට අනුබද්ධව ක්‍රියාත්මක වන අතුරුදහන්වුවන් සොයා බැලීමේ කමිටුව විසින් 2018.06.07 දින කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර

කුණ්ඩසාලේට ජාතික කලා නිකේතනයක්

කලාකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුනු ජාතික කලා නිකේතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජුනි මස 2 දින ප.ව. 2.00

චීන ආධාරයෙන් ලොකු වූ ශ්‍රී ලංකාවේ අලුත් සිතියම එලි දකී

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද  ප්‍රකාශයට පත් කෙරේ. කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය

තූත්තුකුඩියේ පොලිස් ඝාතන විරෝධී උද්ඝෝෂණයක් කොළඹදී

තමිල්නාඩුවේ තූත්තුකුඩියේ  දී පොලිස් වෙඩි පහරින් මරා දැමුණු  කම්කරුවන්ට  යුක්තිය ඉටු කරන ලෙස බල කරමින් සමාජ ක්‍රියාධාරීන් පිරිසක් විසින් කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ව්‍යවස්ථාව ගැන සාකච්ඡා සභාවක් ජූනි 3 කොළඹදී

“නව ව්‍යවස්ථාවක්ද? සං‍ශෝධනයක්ද? ජනාධිපතිවරණයක්ද?” යන්න තේමා කරගනිමින් කොළඹදී සාකච්ඡාවක් සහ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නව ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන ව්‍යාපාරය විසින් කටයුතු

“කොට උඩ ඇත්තෝ” සමගින් කිරිබතකට ආරාධනා

ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා විසින් රචිත “කොටඋඩ ඇත්තෝ” කෘතිය පිළිබද සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එය ජුනි 2

කාල් මාක්ස් දෙවැනි ජන්ම ශත සංවත්සරය කොළඹදී

කාල් මාක්ස්  200 වැනි උපන් දින අනුස්මරණයක්  කොළඹදී පැවැත්වීමට යහපාලන ක්‍රියාකාරී කමිටුව කටයුතු සුදානම් කර තිබේ. එය 2018  මැයි 24 වන බ්‍රහස්පතින්දා

ඇහැලේපොළ කුමාරිහාමි සමරුවක්

සිංහල වීර කාන්තාවක් වු ඇහැලේපොල  කුමාරිහාමිගේ  දෙසිය  පස්වන  ගුණ සමරු උළෙල මේ මාසයේදී   අති උත්කර්ෂවත්ව  පැවැත්වෙන  බව ඇහැලේපොල  මාතලේ  ව්රුවන්  සැමරීමේ  සංවිධානයේ අනුශාසක පුජ්‍ය  පාලාවත්තේ  සෝනුත්තර  හිමිපාණන්  පවසයි. ඒ අනුව  මැයි මස 16දා පස්වරු  4.00ට ඇහැලේපොල  පුරාණ විහාරස්ථානයේදී

ඇදුම දිනට පා ගමනක්

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පාගමනක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සංගමයේ

නෙලුම් පොකුණේ මකරන්ද ජූනි 9 දා

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ  ගායක ගායිකා සුසංයෝගයකින් පැවැත්වෙන මකරන්ද පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි මස නව වැනි දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට

කොළඹ මුද්දර දැක්ම දින තුනක්

තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින්  සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම මැයි මස 25,26,27 යන දිනයන්හි කොළඹදී පැවැත්වේ. මෙම මුද්දර දැක්ම පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙන බව රජයේ   ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමට ද, මුද්දර සහ ඒ ආශ්‍රිත  අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාවලිය  සහ මුද්දර ආශ්‍රිත  බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට මෙන්ම තැපැල්කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව උදාවේ.

Top