ගල්ලෑල්ල

සංහිඳියා කාර්යාංශයෙන් සමගිය එළිදකී

සංහිඳියා කාර්යාංශයෙන් සමගිය එළිදකී

ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ නිල පුවත් ප්‍රකාශනය මෙවර කලාපයේ සිට නව මුහුණුවරකින් නිකුත්  කොට ඇති බව එම කාර්යාංශය සදහන් කරයි.

කුරුඳු වෙනුවෙන් සතියක්

  ජාතික කුරුඳු සතිය මැයි මස 7 දින සිට 11දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙන

මාධ්‍ය නිදහස දා ප්‍රතිසංස්කරණ ගැන සමුලුවක් 

ලෝක ජනමාධ්‍ය නිදහස සමරන මැයි 2 දා ප්‍රසිද්ධ දේශනයක් හා විද්වත් හමුවක් පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු යොදා තිබේ. “මාධ්‍ය

‘ආප්ප බාස්ලා’ ගේ ‘අනිද්දා’ පුවත්පත අද පත්තර ලෑල්ලේ

‘අනිද්දා’ නව සති අන්ත පුවත්පත අද වෙළෙඳ පලට නිකුත්වේ. නව ප්‍රකාශනයේ කර්තෘ මාණ්ඩලිකයන් වන්නේ  ‘රාවය’ පුවත්පතින් ඉවත් වූ මාධ්‍යවේදීන් හා

 “වස විස නැති රටක්” එකම වෙබ් මාධ්‍ය සම්මානය ශ්‍රී ලංකා මිරර්ට

වස විස නැති රටක් නිර්මාණය කිරීමේදී දැක්වූ වෙබ් මාධ්‍ය දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රණාම සම්මානයක් හිමිවී

‘අවතාරය’ සමග තරුණ කාල් මාක්ස් කොළඹදී

  “ලංකාවේ වාමාංශයටත්, ලිබරල් සිවිල් සමාජයටත්, කලා සංස්කෘතික සමාජයටත් නොහැකි වු නව ප්‍රජාතත්ත්‍රවාදී විප්ලවය විය හැකියාවක් කිරීමට නම්”  තේමාව මුලික කරගනිමින්  ‘අවතාරය’ නමින්

රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගල දි

බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2018 අප්‍රේල් 26 සිට මැයි 2 දක්වා කුරුණෑගල බිංගිරිය

රුපියල් 300 ට එක්දින වෘත්තීය සමිති වැඩමුළුවක් කොළඹදී

වෘත්තීය සමිති ක්ෂ්‍රේත්‍රයට අදාල මාතෘකා දෙකක් සම්බන්ධයෙන් එක් දින වැඩමුළුවක් පැවැත්වීමට “වමේ හඩ” සංවිධානය කටයුතු සුදානම් කර තිබේ. 2018.03.11 දින පෙ.ව 9.30

සංහිඳියාව වෙනුවෙන් ‘තුන්දෙනෙක්’ රිදී තිරයට

  ”සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” එළිදැක්වීම සහ ජාතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද ”තුන්දෙනෙක්” චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කිරීමට

ජෝ සෙනෙවිරත්න අවසන් කටයුතු 24 කොළඹදී

මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු, මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ  ග්‍රන්ථ පරිවර්තකයකු වූ ජෝ සෙනෙවිරත්න  පසුගිය දාහත්වැනි සෙනසුරාදා අභාවප්‍රාප්ත විය.

ආදරය අහිමිවූවන්ගේ වැලන්ටයින් දිනයක් කොළඹදී

පෙබරවාරි 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය අතුරුදහන් වුවන් වෙනුවෙන්  සැමරීමට දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් විසින් කටයුතු සංවිධානය කර

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදයකට ආරාධනා

  “වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සැබෑ අරමුණ කුමක්ද” මැයෙන් සංවාදශිලී සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ලංකා ගුරු සංගමය

අන්තර්ජාලයට ‘අකුණ’ ගැසීම පෙබරවාරි 5 දා

දස වසරකට ඉහතදී  රාජ්‍ය මර්දනය  හේතුවෙන් නවතා දැමු “අකුණ” පුවත්පත වෙබ් අඩවියක් ලෙස යළි ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ. WWW.AKUNANEWS.COM  නමින් එම වෙබ්

බෙල්ලන්විල නාහිමි ආදාහනෝත්සවය 8 ජ’පුර දී

ඇත් ප්‍රහාරයකින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී  අපවත් වු  මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ දේහය පිළිබද ආදාහන පුජෝත්සවය 8 බ්‍රහස්පතින්දා පැවැත්වීමට

ලෝක තෙත් බිම් දින පෙබරවාරි 2 සැමරේ

මේ වසරේ ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  පෙබරවාරි2දා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ

Top