Top News

ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි

ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. ධුරය

“අම්මලා 17 ක් මැරිලත් අතුරුදහන් වුවන් ගැන ජාත්‍යන්තරය සද්ද නෑ” | VIDEO

අතුරුදහන් කරවන ලද සිය දරුවන් සොයා දෙන ලෙස බලකරන අඛණ්ඩ විරෝධතාවල නිරතව සිටි මෑණිවරුන් දාහත්දෙනකු සිත් වේදනාවෙන් මරුමුවට පත් වී

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 250 ඉක්මවයි |VIDEO

ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති විශාලතම සමූහ මිනී වලෙන් සිරුරු 256 ක් ගොඩගෙන තිබේ. එම මිනිස් ඇටසැකිලි අතරින් 250 ක්

මාධ්‍යවේදී ඝාතන විභාග වලට ජනපති බාධා කරන බව හිටපු උපදේශකයෙක් කියයි | VIDEO

රාජපක්ෂ පාලන සමයේ මරා දමන ලද මාධ්‍යවේදීන් පිළිබඳ පරීක්ෂණ වලට බාධා කරන්නේ ජනාධිපතිවරයා බවට යහපාලනයේ මාධ්‍ය උපදේශක වරයකු චෝදනා කරයි.

මඩකලපුවේ පොලිස් භටයන් ඝාතනය ගැන කරුණාට ඇඟිල්ල දික් වේ

පොලිස් භටයන් දෙදෙනකු මඩකලපුවේ දී වෙඩිතබා ඝාතනය කිරීම ගැන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන විනායගමුර්ති

දෙමළ මහවිරු සමරුව උතුරු නැගෙනහිර පුරා | VIDEO

තම අයිතිය උදෙසා සටන් වැදී මියගිය මහවිරුවන් දෙමළ ජනතාව විසින් මලින්, ගඳින්, දීපයෙන් සහ කඳුලින් උතුරු නැගෙනහිර පුරා බැතියෙන් යුතුව

පොලිසිය මගහැර සිටි ඉහළම හමුදා ලොක්කා උසාවි ආ දවසේ රිමාන්ඩ් | VIDEO

නාවික හමුදා නිලධාරීන් විසින් කරන ලද බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බරපතල ගනයේ අපරාධ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ වලට අවහිර

බලය බෙදීමට විරුද්ධව රනිල් කටයුතු කළ බවට ජනාධිපතිගෙන් චෝදනා | VIDEO

සිව් වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය රජයේ අසාර්ථක භාවයට තමන් සමග හවුලේ ආණ්ඩු කළ අගමැතිවරයාට ප්‍රසිද්ධියේ දැඩි ලෙස දෝෂාරෝපණය කරන

ජාතිකවාදී රාජපක්ෂ පිලේ නායකයන් සහ විදේශීය රාජ්‍ය නියෝජිතයන් අතර රහස් කතා

ශ්‍රී ලංකාවට විදේශ රාජ්‍ය මැදිහත් කරගැනීම සඳහා පියවර ගනිමින් ඉන්නා බවට වෙනත් පක්ෂ වලට චෝදනා නගන රාජපක්ෂවාදී දේශපාලකයන් වර්තමාන දේශපාලන

පස් වසරක් තුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ පහෙන් පංගුවක් ලාංකිකයන්

දේශපාලන රැකවරණ පතා මුහුදු මගින් එන්නවුන් ආපසු හරවා යැවීම මගින් මානව හිමිකම් උල්ලංඝනය කරන බවට දෝෂ දර්ශනයට ලක්වී සිටින ඔස්ට්‍රේලියාව

“අනාරක්ෂිත” ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බලපෑම්

විශ්වාස භංගයකින් පැරදී සිටියදීත් නිලතල අතහැර නොයන මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ආණ්ඩුවක් බලය ගැනීමේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවට කිසිවකුත් පිටුවහල්

හිදැස: අගමැති පටලැවිල්ල, ව්‍යවස්ථාවේ භාෂා අවුල, සල්ලි වලට පිල් මාරුව සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය

අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ගිය  සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්‍රමුඛස්ථානයක්

රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කතානායක යැවූ විශ්වාස භංග තීන්දුව ජනපති ප්‍රතික්ෂේප කරයි

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කරන ආණ්ඩුව ඉවත් කිරීමට පාර්ලිමේන්තුව විශ්වාස භංගයකින් තීන්දු කරන ලද බවට කතානායකවරයා කළ දැනුම් දීම

මන්නාරම සමූහ මිනීවලෙන් තවත් දරුවකුගේ සිරුර හමුවේ | VIDEO

ශ්‍රී ලංකාවේ මේතාක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනීවලෙන් පාදා ගන්නා ලද දරුවන්ගේ සිරුරු ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ. ඒ

මහින්දට දෙමළ පක්ෂ සහාය ගැනීමේ ජනපති වෑයම වරදී | VIDEO

මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය පාර්ලිමේන්තුවෙන් තහවුරු කර ගැනීම සඳහා දෙමළ පක්ෂ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

Top