ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. ධුරය…
ජනපතිගේ ක්‍රියාකලාපය ගැන උත්තර බැඳීමට උසාවිය නීතිපතිට දවසක් කල් දෙයි | VIDEO
ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයාගේ ක්‍රියා කලාපය අභියෝගයට ලක් කරමින් එකවර ගොනුවුනු වැඩිම පෙත්සම් සංඛ්‍යාව විමසීම විනිසුරු තුන්කට්ටුවක් විසින් දිනකට කල්…
මැතිසබය රැස්වූ විගස අගමැති ගැටලුව නොවිසඳුවොත් විදෙස් ආයෝජන අනතුරේ | VIDEO
කල් දමන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයා විසින් නියම කර ඇති දිනයේ විවාදයට ගැනෙන විෂය ගැන රාජපක්ෂ පාර්ශවය සහ වික්‍රමසිංහ…
ආණ්ඩුව පෙරලන්න ආපු අයට ලේක්හවුස් එකවත් අල්ලන්න බැරි උනා: බාහු | VIDEO
ආණ්ඩු බලය අතට ගන්නා බවට වහසි බස් දොඩමින් මහින්ද රාජපක්ෂ පෙරටු කරගෙන කොළඹ පැමිණි ජනකායට ඔවුන් කඳවුරු ලා සිටි භුමියේ…
හිදැස: සිංගප්පූරු ගිවිසුම, යාපනයේ වාමන තර්ජන හා ව්‍යවස්ථා කමිටුවේ හොර අත්සන්
මෙම සතියේ සිංහල සහ දමිළ ප්‍රධානතම පුවත් අතර අතිපිහිත වීම් දක්නට නොලැබුණි. සිංගප්පූරුව සමගින් වන නිදහස් වෙළෙඳ ගිවිසුම සිංහල පුවත්පත්…
ආණ්ඩුවට අරක් ගත් කොළඹ පෙලැන්තියක් ගැන මනෝගෙන් අනතුරු ඇඟවීමක්
අගනුවරට සංකේන්ද්‍රණය වූ බලය බෙදීමට ඉඩ නොදී ආණ්ඩු අරක් ගෙන ඉන්නා ප්‍රභූ පෙලන්තියක් ගැන රජයේ අමාත්‍යවරයෙක් අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ…
අන්තවාදීන්ට බිය නොවී ආණ්ඩුව තදින් සිටිය යුතුයි: සම්බන්ධන්
ශ්‍රී ලංකාවේ ජනතාව අතර සාමය සහ සමාදානය ඇති කිරීම සඳහා රජය කඩිනම් හා ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර නායිකාවක්…
විග්නේස්වරන් උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකා රැස්වීම වර්ජනයේ | VIDEO
ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පිහිටුවන ලද උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ මංගල රැස්වීම මහ ආණ්ඩුවට බලය පවරා ගැනීමේ සැලසුමක්…
විජයකලාගේ විලාපය නවත්වන්න උතුරට පොලිස් බලතල දිය යුතුයි: බාහු | VIDEO
නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවීම නිසා තමන් ජීවත් වන ප්‍රදේශයේ වැඩිවෙමින් පවතින අපරාධ ගැන කම්පාවට පත් කාන්තාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය…
‘මිත්‍රශීලී’ හමුදාපතිගෙන් උතුරේ ‘උපායශීලී’ මෙහෙයුමක් | VIDEO
ලක්ෂ එකහමාරකට වැඩි සේනාවක් රඳවා සිටින උතුරු නැගෙනහිර පලාත්වල යුද භටයන් දිගටම තබාගෙන සිටීමට සඳහා ශ්‍රී ලංකා හමුදා ප්‍රධානියා උපායශීලී…
“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” සම්බන්ධන් ඇමරිකාවට කියයි | VIDEO
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ධෛර්යයක් නැති බවට විපක්ෂ නායකයා ඉහල පෙලේ…
හිදැස: මැයි දිනය, දුම්රියේ ජාතිවාදී ප්‍රහාරය, ජනපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනය හා 20 ව්‍යවස්ථා සංශෝධනය
සතියේ පළමු භාගය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මගින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම, භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ ප්‍රධාන තැන් ගෙන තිබිණි.…
සංඝානුශාසනාවෙන් තොරව ආණ්ඩු කරන්නේ නෑ: ජනපති | VIDEO
බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අභිමතය අනුව රාජ්‍ය පාලනය පවත්වාගෙන යන බවට ජනාධිපතිවරයා සහතික වෙයි. කුරුණෑගල, බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය…
ජනාධිපතිගේ පිහිටෙන් ජාතිවාදී ප්‍රහාරයකට සැරසෙන බවට අනතුරු ඇඟවීමක් | VIDEO
වර්තමාන ජනාධිපතිවරයාගේ සහාය ලබාගෙන සිංහල රාජ්‍ය බලයක් පිහිටුවීමේ ජාතිවාදී ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් පිළිබඳව යහපාලන රජය පිහිටුවීම සඳහා මුල්වූ වාමාංශික…
නිකරුනේ හිරේ දැමූ ත්‍රස්ත සැකකරුවන්ට වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර ඉල්ලීමක් | VIDEO
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන අවුරුදු ගණන් සිරගත කොට තබා නිදහස් කරනු ලැබූ රැඳවියන් සියලු දෙනාටම වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර මානව…