ජනපති ඉතාලියට සහ වතිකානුවට

President pope -2

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිල සංචාරයක් සඳහා ඉතාලියට සහ වතිකානු රාජ්‍යය බලා අද (13) පෙරවරුවේ පිටත්ව ගියේය.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමයි.

ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාප් වහන්සේ බැහැ දකින දෙවන අවස්ථාව මෙයයි.

හිෂාන් වැල්මිල්ල

Related posts

Comments are closed.

Top