මැතිවරණ දිනයේ ප්රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇත්තේ සුළු සිද්ධීන් පමණක් යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
දිවයින පුරා අද දිනයේ සිදුවීම් අනුවක් වාර්තා වී ඇති බව CMEV සම්බන්ධීකාරක මංජුල ගජනායක ගගන ට ප්‍රකාශ කළේය.
තම සංවිධානයේ නිරීක්ෂකයන්ට දිවයිනේ ස්ථාන කිහිපයක දී දේශපාලන පක්ෂ වලින් බාධා පැමිණි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.