අලුත් නීතිපති දිවුරුම් දෙයි

03-1

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ  දිවුරුම් දී තිබේ.

ජනාධිපති නිල නිවසේදී 11 බ්‍රහස්පතින්දා  පෙරවරුවේ එම දිවුරුම් දීම සිදුවු බවයි රජය පවසන්නේ.

ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකි.

දිවුරුම්දීමේ  අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්  සහ නීතිඥ ජයන්ත ජයසූරියගේ පවුලේ සාමාජිකයන් ද එක්වි තිබේ.

 

Related posts

Comments are closed.

Top