නොකළ වරදක් පිළිගන්න ඇතැම් අය යෝජනා කළා: කුසල් ජනිත් | VIDEO

 

Kusal Janith Perera

තහනම් උත්තේජක භාවිත කළ බව පිළිගෙන දඬුවම් ලිහිල් කරගන්නා ලෙස ඇතැමුන් උපදෙස් දුන්නත් නොකළ වරදක් පිළිගැනීමට තමන් කිසිසේත් සුදානම් නොවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන් විසින් නිදොස් කරනු ලැබූ ක්‍රිකට් තරුව කුසල් ජනිත් පෙරේරා පවසයි.


“මම හිටපු ස්ථාවරයේ එදත් හිටියා, අදත් හිටියා,” යයි ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා තම තහනම ඉවත් වූ පසු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ තමන් පිලිබඳ විශ්වාසය තැබූ සැමට තුති පුදමින්.

Related posts

Comments are closed.

Top