ශබ්ද විකාශන පද්ධතියේ අවුලින් විශ්වාසභංග යෝජනාව කල් යයි

parliament1

පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ පවතින ශබ්දවිකාශය පද්ධතියේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව හෙට (09දා) තෙක් කල් දමා තිබේ.

ඒ අනුව මුදල් ආමාත්‍ය රවි කරුණානායක ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසුමද හෙට දක්වා කල් දැමීමට සිදුවී ඇති බව වාර්තාවේ

Related posts

Comments are closed.

Top