මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් විශුද්ධීකණ පනත යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ගුවන් යානා මිලට ගැනීම, ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීම යන චෝදනා ඔස්සේ ඔහු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කර තිබේ.