පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ,හෙලෝ කෝප් සමාගමට අදාළ කොටස් රුපියල් මිලියන 125ක් වැය කරමින් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද (15) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවෙදීයි.
ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අද දිනයේම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.