කොළඹ වරායේ ගින්නක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ රබර් ගොඩක ගින්නක් ඇතිව ඇති බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. ගිනි නිවන රථ මේ වන විට වරායට පැමිණ ගින්න මැඩපවත්වමින් පවතින අතර ඒ අවට ප්රදේශය පුරා දැඩි වාහන තදබදයක් ද ඇතිවී තිබේ. Share the post "කොළඹ වරායේ ගින්නක්" FacebookTwitterGoogle+LinkedInStumbleUponVKontakteE-mail