පෘතුගාල අග්රාමාත්යවරයෙකු වන අන්තෝනියෝ ගුටෙර්ස් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස තෝරා පත් කර ගැනීම හොඳ තේරීමක් ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මුන් ප්රකාශ කරයි.
නව මහ ලේකම්වරයාට දුරකතනයෙන් හිටපු මහ ලේකම්වරයාට සුබ පැතුම් එක්කරathi බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අන්තෝනියෝ ගුටෙර්ස් වෙත ලැබුණු අතර මෙවර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය සඳහා ප්රබල අපේක්ෂක අපේක්ෂිකාවන් රැසක් තරග වැදීම විශේෂයි.