ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති අත්අඩංගුවට

jaliya Wickramasuriya

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරටින් පිටවයාමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අමෙරිකාවේ හිටපු තානාපතිවරයාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

Related posts

Comments are closed.

Top