මහින්ද නව පාර්ලිමේන්තුව ගැන විශ්වාසය පල කරයි

bandara

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නව පාර්ලිමේන්තුව රටේ අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරනු ඇතැයි සිය විශ්වාසය පල කෙළේය

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යය අමතමිනි

පෙරවරු 9.25ට සභා ගැබට පැමිණි මහින්ද රාජපක්ෂ වෙත ඉදිරි පෙළ අසුනක් හිමි වුන අතර පළමු පෙළේ නිමල් සිරිපාල ද සිල්වා හා සරත් අමුණුගම මහත්වරුන් අතර වාඩිවී සිටියේය. මන්ත්‍රී ප්‍රතිඥාව දී ඔහුද මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය

එසේම හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට දුන් සහායද අගය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

Related posts

Comments are closed.

Top