රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකයට කැඳවා තිබුණි.