ජනපති ජන්ම දිනය අද

ab

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (3) සිය 64 වන ජන්ම දිනය සමරයි.

1951 සැප්තැම්බර් මස 03 වැනිදා ගම්පහ, යාගොඩ, ග්‍රාමයේ උපත ලැබූ ඔහු පොළොන්නරුවේ දී හැදී වැඩුනේය.

හිටපු අග්‍රාමාත්‍ය එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක විසින් 1951 සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා දිනකට පසු උපත ලබා එම පක්‍ෂයේ සභාපති තනතුරට මෙන්ම මෙරට ජනාධිපති තනතුරටද පත්වීම විශේෂත්වයකි.

ජන්ම දිනය වෙනුවෙන් රට පුරා වෙහෙර විහාරස්‌ථාන හා ආගමික ස්‌ථානවල ජනාධිපතිවරයාට සෙත්පතා පිංකම් රැසක්‌ සංවිධානය කර ඇත.

Related posts

Comments are closed.

Top