මීළඟ ජනාධිපතිවරන්යෙත් ශ්‍රී.ල.නි.ප. අපේක්ෂක මෛත්‍රී -මහින්ද

මීළඟ ජනාධිපතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඟහරුවාදා (18) පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය දරන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහයෝගය දැක්විය යුතු බව අමාත්‍ය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top