යුද අපරාධ චෝදනාවලින් සෙබළුන් ‘වගකීමෙන් නිදහස් කිරීමේ පනතක්’

77777
හෙට එළි දැක්වීමට නියමිත  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබදව ශ්‍රී ලංකාවේ හමුදා භටයන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබුණහොත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා තුනකදී වගකීමෙන් නිදහස් කිරීමේ පනත් හදුන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේ පිවිතුරු හෙළ උරුමය විසින් අද සංවිධානය කර තිබු මාධ්‍ය සාකච්ඡාවකදීය.

Related posts

Comments are closed.

Top