“කොට උඩ ඇත්තෝ” සමගින් කිරිබතකට ආරාධනා

ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී සහ දේශපාලන විචාරක කුසල් පෙරේරා විසින් රචිත “කොටඋඩ ඇත්තෝ” කෘතිය පිළිබද සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එය ජුනි 2 සෙනසුරාදා උදේ 8.30 සිට 11.00 දක්වා මහාචාර්ය ස්ටැන්ලි විජේසුරිය මාවතේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කිරිබත් සහ කට්ට සම්බෝලය සමග කහට කෝප්පයක්, ප්ලේන්ටියක් තොලගාන අතර “කොටඋඩ ඇත්තෝ” සංවාදය සමග එකතු වන ලෙස කුසල් පෙරේරා සිය හිතවතුන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top