ජාතික සමගිය රැකීම අරමුනයි – සරත් ෆොන්සේකා

සියලු ජාතීන් අතර සමගිය රැකීම තම පක්ෂයේ අපේක්ෂාව බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

යුද සමයේ ශ්‍රී ලංකා හමුදාව මෙහෙයවූ හිටපු හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමිනි.

 

Related posts

Comments are closed.

Top