හිරුණිකා මරණ දඬුවම ඉල්ලයි

 hirunika_002

බාලවයස්කාර දරුවන් දරුණු ලෙස වද දී කෲර ලෙස මරණයට පත් කරන වරදකරුවන්ට එරෙහිව මරණ දණ්ඩණය නියම කළ යුතු යැයි යෝජනාවක් 06 අගහරුවාදා  සභාව කල්තබන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කල්තැබීමේ යෝජනාව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් ස්ථීර කර ඇති  අතර අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න එපා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී  ඉල්ලා තිබේ.

Related posts

Comments are closed.

Top