ප්‍රගීත්ගේ අතුරුදහන් වීම ගැන තොරතුරු ජනගත කරන්න – සන්ධ්‍යා

පස් අවුරුද්දකට පෙර අතුරුදහන් වුනු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිලිබඳ පරීක්ෂණ පමාවෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයාගේත් යුද හමුදා සහ පොලිස් බලධාරීන්ගේත් බලපෑම් නිසා  බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැමිණිළි කළා ය.

ජනාධිපතිවරයාටත්, මැතිවරණ කොමසාරිස් වරයාටත්, පොලිස්පතිවරයාටත් තම පැමිණිල්ල බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමෙන් පසු සන්ධ්‍යා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ තම සැමියාගේ අතුරුදහන් වීම පිලිබඳ තොරතුරු ‘ජනගත කිරීමට’ බලධාරීන් පියවර ගත යුතු බවයි.

Related posts

Comments are closed.

Top