නිදහස් සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවෙනවා

President EU observers

 

මෙවර මහ මැතිවරණය නිදහස්, සාමකාමීව හා සාධාරණව පැවැත්වීමට උපරිමයෙන් කැපවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මෙි බව පවසා සිටියේ මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ සහ පොදු රාජ්ය මණ්ඩලයේ නියෝජිතයින් සමග සිකුරාදා  පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීයි.

මැතිවරණ කොමසාරිස්වරයාට පොලිස්පතිවරයාට සහ නීතිය ක‍්‍රියාත්මක කරන සෙසු සියලූ නිලධාරීන්ට ස්වාධීනව සිය වගකීම් ඉටුකිරීමට අවස්ථාව උදාකරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

Related posts

Comments are closed.

Top