Tag Archives: #1000

දවසකට දාහක් ඉල්ලා කොළඹ ආ වතු කම්කරුවන්ට පොලිස් ප්‍රහාර | VIDEO

දවසකට දාහක් ඉල්ලා කොළඹ ආ වතු කම්කරුවන්ට පොලිස් ප්‍රහාර | VIDEO

තුන් මාසයකට ආසන්න කාලයක් තිස්සේත් ඉල්ලා නොලද දිනක රුපියල් දහසක වැටුප ලබාදීමට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණි වතුකරයේ ජනතාව

වතුකම්කරු සටනට සහාය දෙන ලෙස හිමිනමකගෙන් ආගමික නායකයන්ට ඉල්ලීමක් | VIDEO

වැඩි වැටුප් ඉල්ලා වතුකරය පුරා ගෙනයන අරගලයට සහාය දීමට පෙරට එන ලෙස බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

Top