යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ගිවිසගත් වගකීම් වලින් ඉවත් වීමේ අභිලාෂය පල…
ජිනීවා සැසිය ආරම්භයේ දී ජනපතිගේ පෝරක සැලසුම් ඉහලින්ම කතාබහට | VIDEO
වරදකරුවන් එල්ලුම් ගස් යැවීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අලුතින් පත් කරන ලද ජගත් මානව හිමිකම් ප්‍රධානී විසින් සමුළුවේ…
හිදැස: රජිනිකාන්ත්, උතුරු නැගෙනහිර විරෝධතා සහ ලෝක බලවතුන්ගේ න්‍යාය පත්‍රය
ජයග්‍රාහී දෙවැනි/ තුන්වැනි සතියටද දමිළ පුවත්පත් මූලිකවම අවධානය යොමුකොට තිබුණේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ උතුරේ හා නැගෙනහිර ක්‍රමයෙන් වැඩිවර්ධනය වන…
ජාත්‍යන්තර දඬුවමින් මහින්ද රාජපක්ෂ බේරා ගත්තේ අපි: මංගල | VIDEO
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර දඬුවම් ලැබීමෙන් හිටපු ජනාධිපතිවරයා ගලවා ගත්තේ මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් යයි විදේශ අමාත්‍යවරයා පවසයි.…
හිදැස: ජිනීවා, යැස්මින් සූකා වාර්තාව සහ සයිටම්
පසුගිය සතියේදී දමිළ පුවත්පත් දේශපාලන මත පළකරන්නන් විසින් ආවරණය කර තිබූ විෂය කරුණු අතර බොහෝ ගැටළු දක්නට ලැබිණි. කෙසේ වුවත්…
ශ්‍රී ලංකාවේ ක්‍රියාධාරීන්ට ජිනීවා හි තර්ජන එල්ලවීම ගැන සෙයිඩ් කැළඹේ | VIDEO
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ අඩවියේදීම ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාධාරීන්ට තර්ජන එල්ලවී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට මානව හිමිකම්…
යුද අපරාධ නඩු ඇසීම ගැන ප්‍රධාන පක්ෂ දෙකින් එකිනෙකාට දොස් | VIDEO
ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ ජාත්‍යන්තර ගනයේ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන ගැන විභාග කිරීම සඳහා එකඟ වීම වරදක් බවට පාර්ලිමේන්තුවේදී…