මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා අප්‍රේල් මාසයේ මඩකලපුවේ පැවති උද්ඝෝෂණයක්රාජකාරියේ යෙදෙන මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට එරෙහිව උතුරේත්, දකුණේත් රජයේ, ආගමික හා…
“හමුදාව ක්‍රිකට් ගහන අපේ දරුවන්ගේ සුසාන භූමිය ආපහු දෙන්න”
කෙළි සෙල්ලම් කිරීමටත්, බෝග වගාවටත් යොදාගනිමින් අවුරුදු නමයකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාඩිලාගෙන සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ…
වාඩිලාගත් භූමියක් ගැන වාර්තා කිරීමට ගිය දෙමළ මාධ්‍යවේදියාට හමුදා තර්ජන | VIDEO
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අට අවුරුද්දකට වැඩි කලක් තිස්සේ වාඩිලාගෙන සිටින වන්නියේ සුසාන භූමියක් සදහටම අත්පත් කරගැනීමේ සැලසුම් වලට…