මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ අන්තවාදීන් විසින් දිගටම තර්ජන කරමින් පවතින බව පවසන ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් නායකයන් ඒ සම්බන්ධයෙන් විසඳීමක් ලබා දීම…
මුස්ලිම් විරෝධී කැරලි සහ යුද අපරාධ පිළිබඳව ජිනීවා ඇස
අම්පාර, මහනුවර ප්‍රදේශයන්හි පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ කැරලිකාරිතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු සමාවක් නොදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය…
ජාතිවාදී ප්‍රහාර පිටුපස පොහොට්ටුවේ ගෝඨාභය වාදීන්: බාහු | VIDEO
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සුදානම් වන පිරිසක් මේ දිනවල රටේ ඇති කරන කලබල පිටුපස සිටින බවට චෝදනා කරන ජාතිවාදයට එරෙහිව…
රට පුරා හදිසි නීතිය පනවයි; “අනතුර පහව ගොස් නෑ” ඇමැති හලීම් | VIDEO
දෙදිනක් තිස්සේ මැද මහනුවර ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කෙරුනු ප්රචණ්ඩ ප්‍රහාර වැලැක්වීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ගෙන් පලවන විරෝධය…
අක්‍රිය පොලිසිය නිසා අම්පාර හා දිගන ජාතිවාදී ප්‍රහාර තවත් පැතිර යතැයි බියක්
මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අවට මුස්ලිම් දේවස්ථාන සහ කඩසාප්පු කලහකාරීන් විසින් විනාශ කිරීම වලක්වා ලීමට එහි යොදවා සිටි විශාල පොලිස්…
අම්පාරේ ජාතිවාදී ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වරු ප්‍රදේශය හැර යති | VIDEO
මුස්ලිම් දේවස්ථානයක් ඇතුළු කඩ සාප්පු කිහිපයකට පහර දී විනාශ කළ කලහකාරීන් හඳුනාගෙන තිබියදීත් පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට පියවර නොගෙන…
හිදැස: මෝඩි, දෙමළ ජාතික සන්ධානය සහ අම්පාරේ විහාර ඉදිකිරීම
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි 2015 දී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙම සංචාරයේදී ද සිංහල සහ දමිළ පුවත්පත් ඒ සම්බන්ධයෙන්…
පුරාවිද්‍යා භූමියක විහාරයක් ඉදි කිරීමේ වෑයම නිසා පළාත්වාසීන් නොසන්සුන්
අම්පාර ඉරක්කාමම් ප්‍රදේශීය සභාවට අයත් මානික්කමඩු ගල් කුලක් සමීපයේ පුරාවිද්‍යා භූමියක විහාරස්ථානයක් ඉදි කිරීමට බෞද්ධ භික්ෂුන් පිරිසක් සැරසීම ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයට…
අතුරුදහන් වූවන් සොයා දීමට ජනපතිට තුන් මසක් කල් දෙයි
අම්පාරේ උද්ඝෝෂණයක යෙදුනු අතුරුදහන් වුවන්ගේ ඥාතීහු ආගිය අතක් නොමැති තම සමීපතමයන් මාස තුනක කාලයක් ඇතුලත සොයා දෙන ලෙස ජනාධිපතිවරයාට බලකර…
රජයේ හමුදාව අලුතින් සුසාන භුමි අල්ලා ගන්න බවට චෝදනා
උතුරු නැගෙනහිර පළාත් වලින් රජයේ සන්නද්ධ සේනා ඉවත් කරගන්නා ලෙස පළාත් වාසීන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම…
නැව්පතිගේ හම්බන්තොට ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ විරෝධතාවක් | VIDEO
හම්බන්තොට වරාය තුලදී රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියකුට නාවික හමුදාපති විසින් පහර දීම හෙලා දකිමින් අම්පාර දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේ සහ…
උසාවි තහංචි කඩා බුදු පිළිමයක් තැන්පත් කළ භික්ෂුන්ට සිතාසි | VIDEO
අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාතේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට එරෙහිව…
සුදු වෑන් විරෝධී උද්ඝෝෂණයකට හාමුදුරුවන්ගෙන් තර්ජන| VIDEO
වත්මන් පාලනය යටතේත් සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑමට එරෙහිව අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මානව හිමිකම් සංවිධානයක් සිදුකළ…
රැකියා ඉල්ලා අම්පාර දෙමළ උපාධිධාරීන් දෙවැනි දිනටත් උපවාසයේ
තම උපාධියට සරිලන රජයේ රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් රැකියා විරහිත අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ උපාධිධාරීන් විසින් 30 බදාදා ආරම්භ…