දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු තරමේ ප්රවෘත්ති ප්‍රමාණයක් මගින් රජයේ කැබිනට් සංශෝධනය සහ අගමැතිවරයාට එරෙහිව වූ විශ්වාස භංග යෝජනාව වාර්තා…
අම්පාරේ ජාතිවාදී ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වරු ප්‍රදේශය හැර යති | VIDEO
මුස්ලිම් දේවස්ථානයක් ඇතුළු කඩ සාප්පු කිහිපයකට පහර දී විනාශ කළ කලහකාරීන් හඳුනාගෙන තිබියදීත් පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට පියවර නොගෙන…
අම්පාරේ සිසු සමුලඝාතනයේ පහළොස් වැනි වසර සැමරේ | VIDEO
ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ හමුදා විසින් වෙඩි තබා සමූලඝාතනය කොට දශක එකහමාරක් ගතවීත් යුක්තිය ඉටු නොවූ සිසුන් පිරිසක් අම්පාරේ දී…
මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි | VIDEO
සිංහල අන්තවාදී සංවිධාන මෙහෙයවීමෙන් සිදු කෙරෙන බවට සැක මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා වල අලුත්ම ප්‍රහාර කොළඹ දිස්ත්‍රික්කයේ සහ අම්පාරේ ව්‍යාපාරික ස්ථානයකට එල්ලවීමෙන්…
අතුරුදහන් වූවන් සොයා දීමට ජනපතිට තුන් මසක් කල් දෙයි
අම්පාරේ උද්ඝෝෂණයක යෙදුනු අතුරුදහන් වුවන්ගේ ඥාතීහු ආගිය අතක් නොමැති තම සමීපතමයන් මාස තුනක කාලයක් ඇතුලත සොයා දෙන ලෙස ජනාධිපතිවරයාට බලකර…
ඝාතනය කළ මාධ්‍යවේදියකු තිස් අවුරුද්දකට පසු සැමරේ | VIDEO
දශක තුනකට ඉහතදී ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකු සිහිකරමින් මුල්ම වතාවට ගුණ සමරුවක් අම්පාරේදී පවත්වා තිබේ. අම්පාර දිස්ත්‍රික් දෙමළ මාධ්‍ය සංගමයේ…
උසාවි තහංචි කඩා බුදු පිළිමයක් තැන්පත් කළ භික්ෂුන්ට සිතාසි | VIDEO
අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාතේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට එරෙහිව…