සමාජ ජාල මාධ්‍යයන් වාරණය කිරීම සිංහල පුවත්පත් මගින් විශාල වශයෙන් වාර්තා කොට තිබුණත්, දමිළ පුවත්පත් තුළ සැබවින්ම ඒ පිළිබඳ කිසිදු…
හිදැස: ශිරන්ති රාජපක්ෂ, රවි කරුණානායක, විජයදාස රාජපක්ෂ හා ආර් සම්බන්ධන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඉදිරිපිටට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමත්, රවි කරුණානායකගේ…
අරුත් වියවුල් කරන භාෂා අවුල
රටක මතභේද උග්‍ර කිරීමේ හෝ බොහෝ දුරට මතභේද සමහන් කරමින් ඒවා විසඳීම සඳහා හවුල් වීමට භාෂාවකට පුළුවන. මෙය සිදුවන්නේ භාෂාව…
හිදැස: විනිසුරු ඝාතන තැත, විද්‍යා ඝාතන නඩුව, වැඩවර්ජන හා උතුරේ හමුදා යෙදවීම
නල්ලූර්හිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් හට වෙඩි තැබීමේ සිදුවීම දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළද ප්‍රධානතම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණි. මෙම…
හිදැස: ඥානසාර, ගංවතුර සහනාධාර අගතිය සහ ගවමස් තහංචිය
බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර තෙරුන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනුයුක්ත කොට ඇති බවට වූ නිවේදනය…
හිදැස: කාල දිගුව, උතුරු නැගෙනහිර විරෝධතා සහ කල්කුඩා ඉස්කාගාරය
පසුගිය සතියේ දමිළ පුවත්පත් සියල්ලේම පාහේ අවධානය යොමුව තිබූ ප්‍රධාන කරුණ වූයේ, පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසියේදී…