පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු…
එෆ් සි අයි ඩී එක දේශපාලන සතුරන් දඩයම් කරන ස්ථානයක් බවට පත්වෙලා : අනුර කුමාර
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන සතුරන් දඩයම් කරන ස්ථානයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර…
‘ෆෙඩරල් හඩක් ඇතිවන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුයි’ ජනපති මැයි රැළියේදී
වැඩ කරන ජනතාවගේ දිනය සැමරීම සදහා මෙවරත් දිවයිනේ විවිධ පළාත් වල මැයි රැළි සහ පෙළපාලි රැසක් සංවිධානය කර තිබුනි. ජනාධිපති…
ක්‍රිකට් දුෂණ විමර්ශන වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ක්‍රීඩා ඇමතිගෙන්
ක්‍රිකට් දුෂණ විමර්ශන රවී අල්ගම වාර්තාව පිළිබඳව ලබන සෙනසුරාදා (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ…