උතුරේ ජනතාව මහවිරු සමරු පවත්වා යුද්ධයෙන් මියගිය විමුක්ති කොටි සාමාජිකයන් අනුස්මරණය කිරීම මගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි දකුණේ කරනු ලබන…
සරසවි සිසු පා ගමනට අනුරාධපුරදී පොලිසිය බලා සිටියදී තර්ජන | VIDEO
කිලෝමීටර දෙසීයකට ආසන්න දුරක් ගෙවා බාධාවකින් තොරව උතුරේ සිට පා ගමනක යෙදුනු සිය ගණනකට අනුරාධපුරයට ඇතුල් වූ පසු පොලිස් නිලධාරීන්…
“රටේ දේශපාලන සිරකරුවන් ඉන්නා බව ජනාධිපති පිළිගත යුතුයි” | VIDEO
ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් ඉන්නා බව පිළිගැනීම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සපුරාලිය යුතු අත්‍යාවශ්‍ය පියවරක් බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා…
උපවාසික දෙමළ දේශපාලන සිරකරුවන් හතරක් රෝහලේ | VIDEO
නිදහස ඉල්ලා දොළොස් දිනකට ඉහතදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ දෙමළ දේශපාලන සිරකරුවන් සිව් දෙනකු රෝහල් ගතකොට තිබේ. සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජ්, රාසපල්ලවන්…
වැඩි වාසි සහිත රැකියාවලට උපාධිධාරීන් යාමෙන් ගුරු හිඟයක්
නාගරික පාසල් වල ගුරු හිඟය අඩු නුමුත් කොළඹින් ඈත දිස්ත්‍රික්කවල ගුරු හිඟය බරපතල ලෙස පවතින බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා උපාධිධාරීන්…
වතුර ඉල්ලූ ගොවීන්ට ජල කාලතුවක්කු ප්‍රහාර | VIDEO
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර දසදහස් ගණනක් අස්වද්දන වැවක ජලය විකිණීම සඳහා විදේශීය සමාගමකට පවරා දීමට විරෝධය පෑ ගොවි ජනතාව ප්රමුඛ උද්ඝෝෂකයන්ට…
කිතුවසින් පෙර යුගයේ කාසි බඳුනක් අනුරාධපුරයෙන් හමුවේ
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්ෂණ කටයුතුවලදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත්…
දේශපාලන සිරකාර අයිතිය උල්ලංඝනය කරන බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්
දින විස්සත් ඉක්මවා මාරාන්තික උපවාසයක යෙදී ඉන්නා දෙමළ දේශපාලන සිරකරුවන් තුන්දෙනකුගේ නඩු විභාගය ඔවුන්ගේ ඉල්ලීම පරිදි වවුනියාව මහාධිකරණයේ පවත්වාගෙන නොගොස්…
වැසි පතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිරිත් සජ්ඣායනයක්
“කලට නිසි වැසි වාසීවායී” ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පවත්වා තිබේ. අටමස්ථානාධිපති…
නියඟයේ දැඩි බලපෑම අනුරාධපුරයට
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය බව අපදා…
පුතුට පාසලක් ඉල්ලා අම්මා ජනාධිපති කාර්යාලය ලඟ උපවාසයේ
සිය දරුවාට අධ්‍යාපනය ලැබීමට පාසැලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුරය, මහවිලච්චිය, රන්දූව ප්‍රදේශයේ මවක් එම දරුවාද සමඟ දින දෙකකට ආසන්න කාලයක්…
ජාතික දැල්පන්දු තරගාවලිය ට යලි ජීවය
පසුගිය වකවානුව තුල ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ හිටපු බලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා පැවැත්වීමට නොහැකි වූ ජාතික දැල්පන්දු තරගාවලියට නැවුම් ආරම්භයක්…
ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර- බස්නාහිර ඡන්ද කොට්ඨාශය
අනුරාධපුර දිස්ත්‍රික්කය – අනුරාධපුර- බස්නාහිර ඡන්ද කොට්ඨාශය එක්සත් ජනතා නිදහස් සන්ධානය – 35,082 එක්සත් ජාතික පෙරමුණ – 30,873…
ඡන්ද ප්‍රතිඵලය – හොරව්පතාන ඡන්ද කොට්ඨාශය
අනුරාධපුර දිස්ත්‍රික්කය – හොරව්පතාන ඡන්ද කොට්ඨාශය එක්සත් ජාතික පෙරමුණ – 26,086 එක්සත් ජනතා නිදහස් සන්ධානය – 25,089 …
තැපැල් ඡන්ද ප්‍රතිඵලය – අනුරාධපුර
තැපැල් ඡන්ද ප්‍රතිඵල – අනුරාධපුර දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණ – 20,842 එක්සත් ජනතා නිදහස් සන්ධානය – 17,293 …