චූදිත රාජ්‍ය සහ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් යුක්තිය පසිඳ ලීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය දෝෂ දර්ශනයට…
රජයේ නියෝගය ඉටු නොවීම නිසා වැලිකඩ රැඳවියන්ට ‘පස් දිනකින් බේත් නෑ’
මුල්‍ය වංචා චෝදනාවට සිර දඬුවම් නියමවූ රාජපක්ෂ පාලනයේ මුල් පෙලේ බලධාරීන් දෙදෙනකුට යුතු වරප්‍රසාද ලබා දීම ඇතුළු චෝදනා රැසක් හමුවේ…
විරෝධය පලදෙයි: අනුෂ පැල්පිට ආණ්ඩුවේ අලුත් පදවියෙන් දොට්ට
පුරවැසි සංවිධාන වල අඛණ්ඩ විරෝධය හමුවේ අනුෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයෙන් වහාම ඉවත් කොට තිබේ. අපරාධයක්, අල්ලසක්…