ඓතිහාසික යාපනය බලකොටුවේ කඳවුරු ලාගෙන හිඳීමට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවන විරෝධය නොතකා දිගටම රැඳී සිටීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.…
ඓතිහාසික යාපනය බලකොටුවේ හමුදා කඳවුරකට විරෝධය | VIDEO
සියවස් හතරක් පැරණි යාපනය බලකොටුව ඇතුලේ යුද හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුම් වලට එරෙහිව උතුරේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. බලකොටුව තුල අක්කර…
මන්නාරම සමූහ මිනීවල: තැන තැන දැමූ පස් ට්‍රක් 17 ක් ආපසු පරීක්ෂාවට | VIDEO
මිනිස් හිස්කබල්, හකුපාඩා ඇතුළු මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස තොග ගබඩා භුමියේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර හාරා වෙනත්…
දඹුලු විහාරය වැහුනේ එක්සත් ජාතීන්ගේ නිර්දේශ නොතැකූ නිසායි
එක්සත් ජාතීන් විසින් දෙන ලද නිර්දේශ දිගින් දිගටම නොසලකා හැරීම නිසා විසිපස් වසරක් තිස්සේ පවත්වාගෙන ගිය ලෝක උරුම ගෞරවය නැතිවීමේ…
දුටුගැමුණු සොයුරියක් ගැන මාතරින් හෙළි වේ
කාවන්තිස්ස මහ රජුගේ දියණියක් මෙන්ම දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියැවෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි මාතර තාරකා කොටුවෙන් හමු වී තිබෙන බව අධ්‍යාපන…
විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොනරාගලින් හමුවේ |PHOTO
දිවයිනෙන් මෙතෙක් හමු වී ඇති විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොනරාගල කිවුලේයාය, වෙට්ටඹුගල ප්‍රදේශයෙන් හමුවී තිබේ. එහිදී ප්‍රාථමික ලෙන් සිතුවම් ගණයට…
“පුරාවිද්‍යාව රකින්න” ජනපති ආයෙත් බොබසේ සමග සාකච්ඡා | VIDEO
සිංහල බෞද්ධ නොවන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් පෙත්සමක් මගින්…
උසාවි තහංචි කඩා බුදු පිළිමයක් තැන්පත් කළ භික්ෂුන්ට සිතාසි | VIDEO
අධිකරණය විසින් පනවන ලද වාරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාතේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කළ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට එරෙහිව…