ශ්‍රී ලංකාව වැටී ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කර ඇති ජනතාව කෙරෙහි විශ්වාසය නොතබා මහින්ද-මෛත්‍රී දෙදෙනා…
ජනාධිපතිගේ නිව්යෝර්ක් දේශනය රටට අභියෝගයක්: බාහු | VIDEO
යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ගිවිසගත් වගකීම් වලින් ඉවත් වීමේ අභිලාෂය පල…
යුද අපරාධ වලට දඬුවම් ඉල්ලා සිටින යහපාලන ආධාරකරුවන් අර්බුදයක | VIDEO
යුද්ධයේ සිදුවූ අපරාධ සහ ආරක්ෂක අංශ නිලධාරීන් කරන මානව හිමිකම් උල්ලංඝන විභාග කර දඬුවම් කිරීමට හරස්ව යාමට ජනාධිපතිවරයා පියවර ගැනීම…
ආණ්ඩුව පෙරලන්න ආපු අයට ලේක්හවුස් එකවත් අල්ලන්න බැරි උනා: බාහු | VIDEO
ආණ්ඩු බලය අතට ගන්නා බවට වහසි බස් දොඩමින් මහින්ද රාජපක්ෂ පෙරටු කරගෙන කොළඹ පැමිණි ජනකායට ඔවුන් කඳවුරු ලා සිටි භුමියේ…
හිටපු සෙන්පතියන්ගේ මරණ තර්ජන “හමුදාවේ සාපරාධී බව ඔප්පු කිරීමක්” | VIDEO
ශ්‍රී ලංකා යුද හමුදාව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනියට මරණ තර්ජනය කළ හිටපු හමුදා…
විශ්වාසභංගය ජනපතිගේ “මහා පාවා දීමක්”: පුරවැසි සංවිධාන එකතුව |VIDEO
අගමැතිවරයා ඉවත් කිරීමේ ව්‍යායාමය ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනාධිපතිවරයාගේ මෙහෙයැවීමෙන් සැලසුම් කොට ඇති “මහා පාවාදීමක්” ලෙසට ආණ්ඩුව බලයට පත්…
ජාතිවාදී ප්‍රහාර පිටුපස පොහොට්ටුවේ ගෝඨාභය වාදීන්: බාහු | VIDEO
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සුදානම් වන පිරිසක් මේ දිනවල රටේ ඇති කරන කලබල පිටුපස සිටින බවට චෝදනා කරන ජාතිවාදයට එරෙහිව…
රට පාවා දෙන ලොකුම වසංගතය ජාතිවාදය හා ආගම්වාදය: බාහු | VIDEO
රට ජාතිය රැකගැනීම අරමුණ කොට දක්වමින් හිස ඔසවන ජාතිවාදය සහ ආගම්වාදය “ලොකුම වසංගතය” ලෙස හෙලා දුටු නව සමසමාජ පක්ෂ නායකයා…
නව ව්‍යවස්ථාව හා වම මීගමුවේ
“නව ව්‍යවස්ථාව හා වම“ මැයෙන් සකච්ඡාවක් සහ සංවාදයක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. 2017 නොවැම්බර් මස 19 ඉරිදා…
ආණ්ඩුවේ පිළිවෙත GSP+ ලැබීමට අභියෝගයක් බව බාහු කියයි|VIDEO
පසුගිය ආණ්ඩුව සමයේ සිදුකළ අධර්මිෂ්ඨ පාලනය හේතුවෙන් යුරෝපා වෙළදපොළට ඇතුල්වීමට තිබු ඉඩකඩ ශ්‍රී ලංකාවට අහිමි වී ගිය බව පෙන්වා දෙන…
ඉඩම් ඉල්ලන උතුරේ ජනතාවට ආණ්ඩුව කොකා පෙන්නනවා: බාහු | VIDEO
හමුදාව වාඩිලාගෙන ඉන්නා මුල් ගම බිම් ඉල්ලා බලකරන කේපාපුලවු උද්ඝෝෂණයට සති තුනක් ඉක්ම ගොස් තිබියදීත් විසඳුමක් ලබා නොදීම ගැන කොළඹ…
ශ්‍රී ලංකා-යූඑන්පී අලුත්ම එකගෙයි ගැටුම සමලිංගික අයිතිය ගැන: බාහු | VIDEO
හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ අලුත්ම ගැටුම සඳහා සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්නයක් කරගෙන ඇතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි. ශ්‍රී ලංකාවට බදු…
පූජිතගේ පොලිසිය ‘ඔලුව නැති පොලිසියක්ද?’ බාහු අසයි: සිය ගණනකගෙන් පැමිණිලි | VIDEO
ප්රචණ්ඩ ලෙස ජාතිවාදී වෛරය අවුළුවන බෞද්ධ භික්ෂුන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය පියවර නොගන්නේ මන්දැයි ශ්‍රී ලංකාවේ ජනතාවට පැහැදිලි කරන ලෙස…
ඝාතනවලට චූදිත හමුදා පිරිස් ජනපති සරණින් නිදහස් වන බවට බාහුගෙන් චෝදනා | VIDEO
පසුගිය පාලන සමයේ ඝාතනයට ලක්වූ ආණ්ඩු විවේචකයන් මරා දැමූ බවට චෝදනා ලබන හමුදා නිලධාරීන්ට නීතියෙන් ගැලවී යාම සඳහා ජනාධිපතිවරයා පිහිට…
‘ආණ්ඩුව මේ විදියට ගියොත් උතුරේ ජනතා නැගිටීම් වලක්වන්න බෑ’ බාහු | VIDEO
දෙමළ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන බවට වූ පොරොන්දු වලට හරස්ව යමින් කටයුතු කරන රජයට එරෙහිව උතුරේ ජනතාව නැගී සිටීම වැළක්විය…
- 1
- 2