බුදුන්වහන්සේගේ රුවට සමාන පච්චයක් නිසා තුන් අවුරුද්දකට ඉහතදී රටින් පිටුවහල් කරනු ලැබූ කාන්තාවගෙන් සමාව ඉල්ලා සිටින ලෙස ජාත්‍යන්තර මානව හිමිකම්…
දැයක් යනු දෙයක් නොවේ
දැයක් යනු දෙයක් නොවේ. බොහෝ විට එය හුදු භූමි භාගයක්ය යන අදහස සමහරු ඇතිකර ගනිති. අපි යම් භූමි භාගයක් තුළ…
අරුත් වියවුල් කරන භාෂා අවුල
රටක මතභේද උග්‍ර කිරීමේ හෝ බොහෝ දුරට මතභේද සමහන් කරමින් ඒවා විසඳීම සඳහා හවුල් වීමට භාෂාවකට පුළුවන. මෙය සිදුවන්නේ භාෂාව…
රජයේ පැකිලීම හමුවේ මානව හිමිකම් ක්ෂේත්රයේ කිසිදු ජයක් නොලද අවුරුද්දක්
ගතවුනු අවුරුද්ද ලංකාවට මානව හිමිකම් ක්ෂේත්රයේ දී කිසියම් ජයග්‍රහණයක් වාර්තා කළ හැකි වර්ෂයක් නොවේ. ඇත්තෙන්ම එවැනි ජයක් අත්පත්කර ගැනීම සඳහා…
පොලිසිය ප්‍රතිසංස්කරණයට ප්‍රායෝගික යෝජනා කිහිපයක්
හිටපු පොලිස්පති, අභාවප්‍රාප්ත ඒ.සී. ඩෙප් විසින් රචිත, කාණ්ඩ තුනකින් සමන්විත “ලංකා පොලිසියේ ඉතිහාසය” (A History of Ceylon Police) ග්‍රන්ථය, ශ්‍රී…
පොලිස් වදහිංසා විභාග කිරීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ එජා යෝජනාව සහ ආණ්ඩුවේ බැරෑරුම් කමේ තරම
ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වදහිංසා වැළැක්වීමේ කමිටුවේ පස්වැනි සැසිවාරයේ අවසාන නිරීකෂණ 2016 නොවැම්බර් 30 වැනිදා නිකුත් කොට ඇත. එම සැසිවාරය…
වදහිංසාව වැළැක්වීම ගැන ගිය ආණ්ඩුවේත් තියෙන ආණ්ඩුවේත් එකම පිළිවෙතක්|VIDEO
වදහිංසා වැළැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සැසිවාරය ජූනි මස 15 හා 16 වන දින වලදී පවත්වන…
පශ්චාත්තාපයෙන් තොර සංහිදියාවක් නැත
සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව දැන් කාලයක් තිස්සේ කෙරෙන නමුත් එහි කිසියම්ම හෝ ප්‍රගතියක් මේ දක්වාත් සිදුවී නැති බව කාගේත් අඳෝනාවය. මෙම…
පොලිස් වදහිංසාව දිගටම පවත්වාගෙන යාමට ගත් වංචනික ප්රයත්නයක් එළි වේ
අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට සහාය වීමට නීතිඥයන්ට ඇති අයිතිය නැතිකිරීමේ ප්රයත්නයක් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට ප්‍රතිසංශෝධනයක් ඉදිරිපත් කිරීමේ මුවාවෙන් ගෙන ඒමේ…
CCTV දැමූ පමණින් පොලීසිය වෙනස් වෙයිද?
නීතිය හා සාමය සහ දකුණු පළාතේ සංවර්ධනය භාර ඇමැති සාගල රත්නායක පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට උත්තර දෙමින් කියා සිටියේ…
වී හොරකමක් විභාග කිරීමේ පොලිස් ක්‍රමවේදය
හම්බන්තොට පොලීසියේ සිට අතුරුදහන්ව සිටි ගයාෂාන් ගමගේ නමැති තරුණයා දින 9 කට පසු සංඝයා වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පොලීසියට භාරවී ඇත.…
භාරත ලක්ෂ්මන් නඩු තීන්දුව හා අපරාධ මර්දනයේ අනාගතය
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකුට මරණ දඩුවම නියම කරමිනි.…