මේ ආණ්ඩුවේ පාලන සමයේත් ත්‍රස්ත නීති යටතේ අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලද බවට චෝදනා කරන පනහකට වැඩි දෙමළ පිරිසක්…
UN නිර්දේශ නොතකා LTTE සාමාජිකයකු පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැරසේ
දේශපාලන රැකවරණය පතා සිටි විමුක්ති කොටි සංවිධානයේ මුල් පෙලේ සාමාජිකයකු ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා බලා ආපසු…
නිකරුනේ හිරේ දැමූ ත්‍රස්ත සැකකරුවන්ට වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර ඉල්ලීමක් | VIDEO
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන අවුරුදු ගණන් සිරගත කොට තබා නිදහස් කරනු ලැබූ රැඳවියන් සියලු දෙනාටම වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර මානව…
ත්‍රස්ත චෝදනා යටතේ හිරේ ඉන්නා අයගේ රජයේ ලැයිස්තුව අසම්පුර්ණයි | VIDEO
අතුරුදහන් තම ඥාතීන් ගේ ඉරණම හෙළි කරන ලෙස උතුරේ දින එකසිය පනහද ඉක්මවා සත්යග්රහ පැවැත්වෙද්දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…
හිදැස: එජාවිශේෂ නියෝජිත, රාජිත හා විජයදාස සහ ආණ්ඩුව බිඳී යාමේ අවදානම හමුවේ TNA
එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් විසින් ඉවත්ව යන බවට කළ තර්ජන නිරන්තරයෙන් මුල් පිටු තුළ…
එජා විශේෂඥයන් පිටව ගිය සැනින් විදේශ ඇමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවේ | VIDEO
ජාත්‍යන්තර පරිමාණයෙන් දිගටම හෙලා දැකීමට ලක්වන ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශවල ප්‍රතිරූපය නගා සිටුවීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ අමාත්‍යවරයා සහ…
දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර නැවතත් හිස ඔසවයි
සතියකට නොඅඩු කාලයක් තුල අවස්ථා තුනකදී උතුරේදීත්, දකුණේදීත් රජයේ ආරක්ෂක අංශ විසින් පීඩා කිරීම නිසා දෙමළ මාධ්‍යවේදීහු බියට පත්වී සිටිති.…
ශ්‍රී ලංකාවේ අදත් වධහිංසා කරන බව එක්සත් ජාතීන් තහවුරු කරයි | VIDEO
දෙමළ වැසියන් සහ මානව හිමිකම් සංවිධාන විසින් දිගින් දිගටම පැමිණිලි කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ වර්තමාන පාලනය යටතේත් ආරක්ෂක අංශ…
අලුත් ත්‍රස්ත විරෝධී පනත ගැන සොයා බැලීමට එජා විශේෂඥයෙක් එයි
මානව හිමිකම් ක්‍රියාධාරීන්ගේ බලවත් විරෝධයට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත විරෝධී පනත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ගැලපෙන ලෙස…