ශ්‍රී ලංකා යුද හමුදාව කඳවුරු හැර එන විට ඉතිරි කර ආ ඇතැම් බුදු පිළිම වල තාර ගා කෙලෙසන්නට ඇත්තේ උතුරේ…
මහා කුඩු මුදලාලිලා ඉන්නේ ඉහළ පෙලේ සභාපතිලා, උපාසකලා හැටියට: මංගල | VIDEO
මරණ දඬුවම ක්‍රියාත්මක කළත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්දනය කිරීමට ඇති හැකියාව ගැන ආණ්ඩුවේ මුල් පෙලේ අමාත්‍යවරයකු…
මරණ දඬුවමට මහ සඟරුවනේත්, කාදිනල් හිමිපාණන්ගේත් ආශිර්වාදය | VIDEO
ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්ව ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට ආගම් බේදයකින් තොරව බෞද්ධ හා කතෝලික…
ඥානසාර හිමි හිරගෙට වඩිද්දී රට පුරා කැරලි ගසන බවට භික්ෂු තර්ජන | VIDEO
මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කළ බොදුබලසේනානායකයා අධිකරණය විසින් බන්ධනාගාර ගත කිරීමෙන් කෝපයට පත් ජාතිකවාදී භික්ෂුන් වහන්සේ දිවයින…
“ගෝත්‍රික නායකත්වයක්” බලයට පත් කිරීම සඳහා අස්ගිරියේ කතිකාවතක් | VIDEO
විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට පුළුල් බලතල විමධ්‍යගත කිරීම අත්හිටුවීම සඳහා සිංහල බෞද්ධ නායකත්වයක් බලයට ගෙන ඒම…
මුස්ලිම්වරුන්ට “ගහපු අය දන්නවා, පැමිණිලි කරන්න බයයි” ඇමැති හලීම් | VIDEO
හමුදා බලසේනා යොදවා මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා බවට යුද හමුදාපතිවරයා සහතික වුනත් මුස්ලිම් විරෝධී ප්‍රහාරයට හවුල් වූ හමුදා…
උසාවි අවසරය සමගින් නාගවිහාර නාහිමි ආදාහනය යාපනයේ | VIDEO
පොලිස් ප්‍රහාරයකින් මරාදැමුනු දෙමළ පිරිසක් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකයක් අබියස බෞද්ධ ආදාහනෝත්සවයක් පැවැත්වීම වලක්වා ලන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන…
නැවත හිස ඔසවන ක්‍රිස්තියානි විරෝධී අකටයුතු ගැන කතෝලිකයන්ටත් චෝදනා | VIDEO
සුළුතර ජනකණ්ඩායම් වලට ආරක්ෂාව ලබාදීම සඳහා පියවර ගතයුතු බවට ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී රජයට නිර්දේශ ඉදිරිපත් කෙරෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි…
බුදුන් වදාළ ධර්මය නව ව්‍යවස්ථාවට ඇතුල් කරන මෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් සමානාත්මතාව සහතික කිරීම සඳහා බෞද්ධ සංකල්ප මාලාවක් ඇතුලත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. කරුණා,…
දළදාවේ කෝටි ගණනේ අලි වංචා චෝදනා ගැන “ජනාධිපති කොමිසමක් ඕනෑ” | VIDEO
පසුගිය පාලනය සමයේ විදේශයකින් දළදා මාලිගයට තෑගි ලැබුනු ඇතුන් දෙදෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී කෝටි ගණනක වංචාවක් සිදුකර…
“මහනායක හිමිවරුන් විරුද්ධවුනත් නව ව්‍යවස්ථාව ගේනවා” සුමන්දිරන්
බෞද්ධ මහනායකවරුන් කවර විරෝධයක් දැක්වුවත් අලුතින් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුත්ත නතර නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විශ්වාසය පල…
හිමිනමක්, කාන්තාවක් ඇතුළු හතක් රෝහින්ග්‍යා විරෝධී ප්‍රහාරයට රිමාන්ඩ් | VIDEO
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස මහල් නිවසක් අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම…
එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටුවට මියන්මාරයේ දොර වැසේ
ජීවිත රැකගැනීම උදෙසා පලා ගිය රෝහින්ග්‍යා වැසියන් විශාල ප්‍රමාණයක් වාසය කළ මියන්මාර රඛයින් ප්‍රාන්තයට පිවිසීමට සැලසුම් කර තිබු සංචාරය…
රෝහින්ග්‍යා වරුන් හමුවට යාමට එක්සත් ජනපදය අවසර ඉල්ලයි
සිය ගණනකට මාරු කැඳවමින් ලක්ෂ එකහමාරකට අධික ජනකායකට උන්හිටි තැන අහිමි කළ රෝහින්ග්‍යා අර්බුදය පිළිබඳ දැඩි කනස්සල්ල පල කරන…
මියන්මාරයේ ප්‍රහාර මාලාවකින් ආරක්ෂක භට පිරිසක් මරුට
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොලකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 32 ඝාතනය…