ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් ඉදිරියේ ජනාධිපතිවරයාගේ මහත් ප්‍රශංසාවට පාත්රවිය. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ තුන්…
බස්, කෝච්චි සේවා නගා සිටුවීමට ඇමැති චම්පිකගේ හිත
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති වී තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව ඇත්තේ බස්රිය සහ දුම්රිය පොදු ප්‍රවාහන…
චම්පික ඇමැති බේරේ වැවට අත ගසයි
“ඔක්කොම කුණු බේරෙට“ සංකල්පය ඉවත් කරමින් ඉදිරියේ දී බේරේ වැව අවට කලාපය රන්මසු පුරයක් බවට පත්වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන…
උතුර දකුණ හවුලේ එකඟ නොවන ජනමත විචාරණයකට ආණ්ඩුව තුලින්ම විරෝධය | VIDEO
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේත් දකුණේත් ජනතාව එකම මතයක් ප්‍රකාශ නොකරන ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය විරෝධය පල…
පළාත් පාලන බලතල ආපසු පවරා ගනී
දාහක ගණනාවක් තිස්සේ පළාත් පාලන ආයතන සතු වූ බලතල වලින් කොටසක් නැවත පවරාගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.…
‘දූෂිත’ ටෙන්ඩරයකින් ගල් අඟුරු මිලදී ගන්නට යන බවට චෝදනා
ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අනුමත කොටගෙන ඇති ටෙන්ඩරය දූෂිත යැයි චෝදනා කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ඒ යටතේ ලබන…
ආවා කල්ලිය මර්දනය ගැන ආණ්ඩුවේ මතබේද | VIDEO
යාපනයේ ජනතාව බියවද්දමින් කඩු ගෙන යතුරු පැදිවල සැරිසරන බව පැවසෙන ආවා නමින් හැඳින්වෙන කල්ලිය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් අතරේ වෙනස්…
ඇමැති රණවක සැක නෑ
රාජගිරිය ප්‍රදේශයේදි තරුණයකු වාහනයකින් අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙක් නොවන බවට අධිකරණ ප්‍රකාශ කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන…
රිමාන්ඩ් ගත කළ උදය ගම්මන්පිලට වංචා චෝදනා | VIDEO
විදේශික ව්‍යාපාරිකයකුට මුදල් වංචා කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අධිකරණ නියෝගයෙන් ජුලි පළමු වැනිදා දක්වා…
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක්
නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 25ක භූමියක් තුළ ක්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ මූලික වෙළඳ සැලසුම ලෙස කඩ කාමර…
ඇවන්ට්ගාඩ් ගැන ඇමැතිවරු ගැටී ජනපති විශේෂ කැබිනට් හමුවක් කැදවයි – VIDEO
අත්අඩංගුවට ගන්නා ලද ආයුධ නෞකා සම්බන්ධයෙන් රජයේ ඉහළම පෙළේ අමාත්‍යවරුන් අතර මේ සතියේ කැබිනට් හමුවේදී ඇතිවු ගැටුමකින් අනතුරුව ජනාධිපතිවරයා විසින්…
යුද හමුදාවට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ අවශ්‍යයි – චම්පික VIDEO
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිදරව් කළ ශ්‍රී ලංකාවේ සිදු වු යුධ අපරාධ ගැන ආරක්ෂක අංශ වලට එරෙහිව එල්ල වී ඇති…