යුද සමයේ අතුරුදහන් වු කිසිවකු ආණ්ඩුව විසින් සඟවාගෙන නොසිටින බව ජනාධිපතිවරයා පවසයි. ඒ හේතුවෙන් අතුරුදහන් වුවන්ගේ පවුල්වලට රජය මගින් සුබසාධන…
ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට වසර 60 යි
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සහයෝගීතාවයට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උළෙල පෙබරවාරී 06 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී…
සංහිඳියා වාර්තාව රජයට “නොතකා ඉන්න බෑ” චන්ද්‍රිකා | VIDEO
යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමෙන් පසු රජයට බාර දුන් සංහිඳියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය…
යුද්ධයේදී සිදුවූ අපරාධ හමුදාව පිළිගන්නා එකක් නෑ: චන්ද්‍රිකා| VIDEO
පසුගිය යුද සමයේදී කරන ලද අපරාධ යුද හමුදාව විසින් භාර නොගනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි හිටපු ජනාධිපතිනිය පවසයි. ශ්‍රී…