වංචා දුෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා දැඩිසේ ප්‍රතික්ෂේප කරන හිටපු නීතිය හා සාමය භාර අමාත්‍යවරයා…
“ජනපති ඝාතන කුමන්ත්‍රණ” සැකකරු “මරාදැමීමේ CID සැලසුමක්” | VIDEO
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අධිකරණයේ විවෘත ප්‍රකාශයක් කළ විදේශික රැඳවියකුගෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය…
රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය නොදෙන බවට ජනපතිට චෝදනා | VIDEO
සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ සඳහා අවශ්‍ය වී සිටින අයකු ආරක්ෂක සේවාවේ ඉහල නිලයකට පත්කොට රැකවරණ සලසන බවට ජනාධිපතිවරයා වර්තමාන…
හමුදා චූදිතයන්ට එරෙහි පරීක්ෂණ ගැන නීති නිලධාරීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් | VIDEO
පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු රාජපක්ෂ පාලන සමයේ සිදු කෙරුනු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලබන ආරක්ෂක…
උස්සා වද දුන් කීත් නොයාර් නිදහස් කළ හැටි මහින්දට “මතක නෑ” | VIDEO
තමන්ගේ රාජ්‍ය පාලන සමයේදී පැහැරගෙන ගොස් වධ දෙනු ලැබූ මාධ්‍යවේදියකු නිදහස් කර යැවීමට උපදෙස් දීම පිළිබඳව මතකයක් නැති බව හිටපු…
අතුරුදහන්වුවන් සොයා ගැනීමට කොළඹදී සම්මන්ත්‍රණයක්
නව සම සමාජ පක්ෂයට අනුබද්ධව ක්‍රියාත්මක වන අතුරුදහන්වුවන් සොයා බැලීමේ කමිටුව විසින් 2018.06.07 දින කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර…
“ප්රකෝපකාරි ප්‍රකාශවලින් වැළකෙන්න”මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙස මධ්‍යම පළාත්…
රාජ්‍ය විරෝධී චෝදනා නගා දුම්රියේ ලොක්කකුට එරෙහිව CID යට පැමිණිල්ලක් | VIDEO
රාජ්‍ය සම්පත් අයථා ලෙස යොදා ගෙන මහින්ද රාජපක්ෂවාදී දේශපාලනයේ නිරත වෙමින් රජය පෙරලීමේ කුමන්ත්රණයක යෙදී සිටින බවට චෝදනා කරමින් ඔහු සම්බන්ධයෙන්…
බැඳුම්කර වංචා චෝදනාවට ඇලෝසියස් රිමාන්ඩ් | VIDEO
ශ්‍රී ලංකාව සිය හැත්තෑවැනි නිදහස සමරන දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි…
ඇලෝසියස්, පලිසේන හා උදයංග අත් අඩංගුවට
”එකම දැයක්” තේමාව පෙරදැරිව ශ්‍රී ලංකාව සිය හැත්තෑවැනි නිදහස සමරන මොහොතේ මෙරට සිදුවු මහා පරිමාන මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්වු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට…
අතුරුදහන් 11 පරීක්ෂණයෙන් CID ඉවත් කරන ලෙස නාවික හමුදා සැකකරුවෝ ඉල්ලති | VIDEO
අට අවුරුද්දකට ඉහතදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලින් රහස් පොලිසිය…
පොලිස්පති “CID ලොක්කාගේ ටෙලිපෝන් ඔත්තු හොයයි”
තමන් යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දුරකතන විස්තර සොයා දෙන ලෙස පොලිස්පතිවරයා විශේෂ විමර්ශන ඒකකයට (SIU) පවරා ඇති බව…
ඩොලර් මිලයන ගණනක මුල්‍ය වංචාවකට සැක පිට ලිට්රෝ ගෑස් ලොක්කා අත්අඩංගුවට
තායිවානයේ ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැක කරමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ…
රයන් අත්අඩංගුවට ගැනීමේ තැත ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට තැත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී…
වැලිකඩ සමූහ ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුට හා නීතිඥයාට මරණ තර්ජන
සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂි කරුවකුට හා ඔහු වෙනුවෙන්…