ජනාධිපති වරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල්…
ජනපති පැරදවූ උසාවි තීන්දුව උතුරේත් දකුණේත් සැමරේ | VIDEO
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිසි කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී බවට ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය…
රනිල් – සම්බන්ධන් හොර ගිවිසුම් කතා බොරු | VIDEO
එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අගමැතිකමට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමක් අත්සන් කොට නැති…
ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. ධුරය…
ජනාධිපතිගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිපති උසාවියේ දක්වන මතය නීතියට එකඟද? | VIDEO
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති වගට රජයේ ඉහලම නීති නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
රනිල් අගමැති යටතේ ආණ්ඩුව පිහිටුවන ලෙස සජිත් ජනපතිගෙන් ඉල්ලයි | VIDEO
රනිල් වික්‍රමසිංහගේ අගමැති කමින් ආණ්ඩුව නැවත පිහිටුවා ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දේශපාලන අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වන ලෙස…
රනිල් යහපාලනය “දුෂණය කිරීම” ජනපති අවුරුදු තුනහමාරක් ඉවසලා | VIDEO
තම හවුල් ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ යහපාලනය කෙලෙසූ බවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ජනාධිපතිවරයා එය අවුරුදු තුනහමාරක්…
මේ සෙල්ලම නවත්වා ව්‍යවස්ථාවට අනුව ඡන්දය තියමු: රනිල් | VIDEO
ජනාධිපතිවරයාට තනි මතයට අනුව කටයුතු කළ නොහැකි බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා “හිට්ලර් මෙන් කටයුතු නොකර” ව්‍යවස්ථාව අනුව…
තවත් පාර්ලිමේන්තු පරාජයකට පසු ජනපති කතානායක අගය කරයි
මහින්ද රාජපක්ෂ පාලනයකට පාර්ලිමේන්තුවේ වැඩිදෙනකු දක්වන විරෝධය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සමගින් විධායකයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කතානායක…
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස හඳුන්වන මාධ්‍ය ගැන පරීක්ෂණයක් ඉල්ලයි | VIDEO
විශ්වාස භංග යෝජනා දෙකකින් පරාජයට පත් කරන ලද මහින්ද රාජපක්ෂ ප්රමුඛ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ නිලතල වලින් හඳුන්වන ජනමාධ්‍ය වලට එරෙහිව…
ජනපතිගේ බලහත්කාරයට බලහත්කාරයෙන් පිළිතුරු දිය යුතු බව බාහු කියයි | VIDEO
ජාතිවාදී සහ ආගම්වාදී බලවේග වල ශක්තියෙන් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පෙනී සිටින්නේ බලහත්කාරයෙන් වන හෙයින් ඊට පිළිතුරු දිය යුත්තේද බලහත්කාරයෙන්…
හිදැස: ජනපතිගේ ක්‍රියා කලාපය, අසමත් රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂට එරෙහි නඩු සහ TNA භූමිකාව
2018 නොවැම්බර් 9 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමගින් තව තවත් ගැඹුරු වූ මේ…
සති තුනට අගමැති දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවෙන් පරාදයි | VIDEO
මතබේදාත්මක අයුරින් පත් කරන ලදුව කෙටිම කාලයක් ශ්‍රී ලංකාවේ අගමැති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ දෙදිනක් තුලදී දෙවැනි වතාවටත් ධුරයෙන් පහකර…
හිදැස: අගමැති පටලැවිල්ල, ව්‍යවස්ථාවේ භාෂා අවුල, සල්ලි වලට පිල් මාරුව සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය
අග්‍රාමාත්‍ය තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කිරීම ගිය සතියේ දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්රමුඛස්ථානයක්…
මහින්දට එරෙහි අලුත් විශ්වාස භංගයකට ජනපති එකඟ වෙයි | VIDEO
මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කරන අලුත් විශ්වාස භංග යෝජනාවකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසා ලැබෙන ප්‍රතිපලය පිළිගැනීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. කතානායක…
- 1
- 2