පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බහුතරයක් ලබාගැනීමට දරන ලද උත්සාහයේදී මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ජනාධිපතිවරයාට බව ධුරය…
විමල් වීරවංසට ඩෑන් ප්‍රියසාද් ගෙන් අභියෝගයක් | VIDEO
තමන් මුදල් වෙනුවෙන් ඔත්තු බලන බවට විමල් වීරවංස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව පවසන සිංහල ජාතිකවාදී ක්‍රියාධරයෙක් එම චෝදනාව ඔප්පු කර…
ICC දූෂණ චෝදනා: අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සනත් කනගාටු වෙයි
ජගත් ක්‍රිකට් බලධාරීන් විසින් නගා ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකිවීම ගැන හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්…
ක්‍රිකට් දූෂණ චෝදනා වලට උත්තර බැඳීමට සනත් ජයසූරියට සති දෙකයි
හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට නගා ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා ජගත් ක්‍රිකට් අධිකාරිය ඔහුට…
පෝරකයට අලුතින් පිරිස් පෙළ ගැස්සීමට ජනපති සැරසෙයි | VIDEO
හතලිස් අවුරුද්දක් තිස්සේ අක්‍රියව පැවති එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කරන බවට සහතික වී ඇති ජනාධිපතිවරයා මෙතෙක් මරණීය දණ්ඩනය නියම නොකෙරුනු…
දැව සංස්ථාවට සතියක් තුල සභාපතිවරුන් දෙන්නෙක්
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත් කර තිබේ. ඔහු 11 සිකුරාදා දහවල් ජනාධිපති නිල නිවසේදී…
පුංචි ඡන්දයේ පාඩමින් පසු අගමැතිගෙන් හොරු අල්ලන්න ඇමැති තුන් කට්ටුවක්
ජනතා වරම ඉටු කිරීමට පසුගිය තුන් අවුරුද්දේ ප්‍රමාණවත් පියවර නොගත් බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයෙන් අවබෝධ කර ගැනීමෙන් අනතුරුව දූෂණ…
රාජ්‍ය විරෝධී චෝදනා නගා දුම්රියේ ලොක්කකුට එරෙහිව CID යට පැමිණිල්ලක් | VIDEO
රාජ්‍ය සම්පත් අයථා ලෙස යොදා ගෙන මහින්ද රාජපක්ෂවාදී දේශපාලනයේ නිරත වෙමින් රජය පෙරලීමේ කුමන්ත්රණයක යෙදී සිටින බවට චෝදනා කරමින් ඔහු සම්බන්ධයෙන්…
බංග්ලාදේශ හිටපු අගමැතිනියට පස් අවුරුදු සිර දඬුවමක්
මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ බංග්ලාදේශ විපක්ෂ නායිකා ඛලිඩා සියා හට වසර පහක සිර දඬුවමක් හිමි වී තිබේ…
“බැඳුම්කර ගනුදෙනුවෙන් ආණ්ඩුවට අලාභයක් නෑ” අගමැති | VIDEO
ජනාධිපති විමර්ශනයකට තුඩුදුන් මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කිසිදු අලාභයක් වී නැතැයි අගමැතිවරයා පවසන අතර වංචනිකව මුදල් උපයා ගත්තවුන්ගේ…
හිටපු ජනපතිට සමාව දීමට එරෙහි වූ පේරු වැසියන් පොලිසිය සමඟ ගැටෙයි
දකුණු ඇමරිකානු පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමොරි හට සමාව ලබා දීම සඳහා පාලකයන් ගත් තීරණයට එරෙහිව දෙවැනි දිනටත් විරෝධතාවයේ…
ගවේෂණශීලී මාධ්‍යවේදිනියගේ ඝාතනයට සැකපිට “මෝල්ටාවේ 10ක් අත්අඩංගුවට” | VIDEO
දෙමසකට ඉහතදී මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් නිසා ජිවිතක්ෂයට පත් ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනි ඩැෆ්නි කරුඇනා ගලීසියාගේ මරණයට සම්බන්ධ බවට සැක…
ඇලෝසියස් සමග දුරකතනයෙන් කතාකළ සියලු මන්ත්‍රීවරුන්ගේ විස්තර ඉල්ලයි
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කෙරෙන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සමග දුරකතනයෙන් කතාබහ කළ සියලුම පාර්ලිමේන්තු…
“වරදින්න පුලුවන්, හංගන්නේ නෑ” අගමැති බැඳුම්කර කොමිසමේ සාක්කි දෙයි | VIDEO
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකාවේ ණය බර ඉහළයාම පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව්වක්…
දළදාවේ කෝටි ගණනේ අලි වංචා චෝදනා ගැන “ජනාධිපති කොමිසමක් ඕනෑ” | VIDEO
පසුගිය පාලනය සමයේ විදේශයකින් දළදා මාලිගයට තෑගි ලැබුනු ඇතුන් දෙදෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී කෝටි ගණනක වංචාවක් සිදුකර…