බිජු රකින කිඹුල් මවකට ප්‍රදේශවාසීන් ගෙන් සිදුවන හිරිහැර නිසා ආරක්ෂිත ස්ථානයකට බිත්තර රැගෙන යාමට වනජීවී බලධාරීන්ට සිදුවී තිබේ. මාතර පිටබැද්දර…
කිඹුල් ප්‍රහාරයකින් මියගිය බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාගේ සිරුර හඳුනා ගැනේ | VIDEO
කිඹුල් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් පානම දී මරුමුවට පත් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ මළ සිරුර හමුවී තිබේ. අරුගම්බේ ප්‍රදේශයේ ‘එලිපන්ට් රොක්’ නම්…
කිලිනොච්චියේ දෙගම්බඩ රජෙක් අල්ලයි| VIDEO
පසුගිය මාසයේ ගැලූ ගංවතුරත් සමග කිලිනොච්චි ප්‍රදේශයට ඇතුලු වු කිඹුලෙක් අල්ලා ගැනීමට තිරුවයිආරු ප්‍රදේශයේ ගම්වැසියෝ සමත් වී සිටිති. තිරුවයිආරු ගම්වැසියන් සිටින ප්‍රදේශයට කිඹුලා පැමිණි…
ගෝල්ෆේස් මුහුදු තීරයේ කිඹුලා අල්ලාගනී – VIDEO
සැප්තැම්බර් 25 දින සිට ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමිය ආසන්න මුහුදු තීරයේ සිටි කිඹුලා අල්ලා ගැනීමට නාවික හමුදාව සහ පරිසරවේදීන් 05 සදුදා…
කිඹුලෙක් අල්ලන්න ගෝල්ෆේස් මුහුදේ මෙහෙයුමක් – VIDEO
‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමිය ආසන්න මුහුදට 25 සිකුරාදා කිඹුලකු පැමිණ තිබේ. කිඹුලා ඒ ආසන්න මුහුදේ සිටින දුටු පිරිස් ඒ බැව්…