ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ආයතනයේ කොමසාරිස්වරියක ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන…
මන්නාරම සමුහ මිනීවල: ළමා සහ වැඩිහිටි සිරුරු එක ළඟ | VIDEO
එකිනෙකට ආසන්නයේ තිබෙන වැඩිහිටියකුගේ සහ දරුවකුගේ බව පෙනී යන ඇටසැකිලි දෙකක් මන්නාරම සතොස සමූහ මිනී වලෙන් මතුවී තිබේ. එම ඇටසැකිලි…
සතොස සමූහ මිනීවලෙන් හමුවූ ඇටකටුවල කැපුම් තුවාල | VIDEO
මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද මිනිස් ඇටකටු කිහිපයක තියුණු කැපුම් තුවාල දැකගන්නට ලැබී තිබේ. පාදාගෙන තිබෙන සම්පූර්ණ ඇටසැකිලි 58 ක්…
උතුරේ අම්මලාට සහාය පිණිස කොළඹ දෙදින විරෝධතා
නම අවුරුද්දකට වැඩි කලක් අතුරුදහන් සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස රජයට බලකරමින් දින 500 කට වැඩි කාලයක් අඛණ්ඩ…
දවස් 500 යි මරණ හතයි: ආණ්ඩුවටත්, ජාත්‍යන්තරයටත් අම්මාවරුන්ගේ කෝපය | VIDEO
අරගලයේ යෙදී සිටි හත් දෙනකු මරුමුවට පත්වී සිටියදීත් නම අවුරුද්දකට ඉහතදී අතුරුදහන් කරනු ලැබූ තම දූ පුතුන්ගේ ඉරණම හෙළි නොකිරීම…
රාජපක්ෂවරුන්ගේ උවමනාවට ජනාධිපති උපදේශක හිමිනමක් මරණ තර්ජන කරන බවට චෝදනා | VIDEO
ජනාධිපති උපදේශක හිමිනමක් රාජපක්ෂ වරුන්ගේ උවමනාව ඉටු කිරීම සඳහා තමන්ට මරණීය තර්ජන කරන බවට චෝදනා කරන ජගත් සම්මානලාභී මානව හිමිකම්…
අතුරුදහන් අය ගැන උත්තර සෙවීමට OMP ප්‍රධානියා “දේශපාලන ශක්තිය” ඉල්ලයි | VIDEO
ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම හෙළිකර ගැනීමට ආණ්ඩුව සතු අවංකභාවය පිළිබඳව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බරපතල අවිශ්වාසයක් පල…
මන්නාරම සතොස සමූහ මිනීවලින් ඇටසැකිලි පාදාගනී | VIDEO
මිනිසුන්ගේ බවට හඳුනාගත හැකි ඇටසැකිලි කිහිපයක් මන්නාරම සතොස මිනීවලින් පාදාගෙන තිබේ. සතොස මිනීවලේ කැනීම් කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් පවසන්නේ අඩුම…
බහුතරයක් දෙනා අතුරුදහන් කරවන ලද අය බව OMP සභාපති කියයි | VIDEO
යුද හමුදාවට භාර දීමෙන් පසු වසර නමයකට වැඩි කාලයක් ආගිය අතක් නැති සිය සමීපතමයන් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට ඥාතීන්…
මන්නාරමේ සතොස භූමියේ මිනී වලෙන් පබළු ඇට මතුවේ | VIDEO
හයවැනි දිනයේත් කැනීම් සිදු කරනු ලබන මන්නාරමේ සතොස සමූහ මිනී වලෙන් පබළු ඇට හමුවී තිබේ. පොළොවේ අඩි අටක් පමණ ගැඹුරට…
සංහිඳියා ඇමැති මනෝ ජාත්‍යන්තර විමර්ශනය ප්‍රතික්ෂේප කරයි | VIDEO
අලුත් ඇමැති මාරුව සමග සංහිඳියා විෂය භාරදෙනු ලැබූ අමාත්‍ය මනෝ ගනේෂන් එම වගකීම භාරව මෙතෙක් සිටි ජනාධිපතිවරයාගේ අදහස ප්රතිරාවය කරමින්…
ආණ්ඩුවේ තහංචි කඩා උතුරේත් දකුණේත් මැයි දින පෙළපාලි | VIDEO
ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුව අවලංගු කොට ආණ්ඩුව විසින් පනවන ලද තහංචි බිඳ දමමින් දහස් සංඛ්‍යාත ජනතාව උතුරේත් දකුණේත් මැයි දින…
දෙමළ විරෝධතා: ලන්ඩන් “එල්ටීටීඊ කාරයෝ” උතුරේ “බිස්නස් එකක්”
යුද්ධයෙන් නම අවුරුද්දක් ගතවීත් නොලද යුක්තිය ඉටු කරවා ගැනීම වෙනුවෙන් රට තුලත් ඉන් පිටතත් සටන් වදින දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ…
හමුදාවට දී අතුරුදහන් වූ දරුවන් උසාවියෙන් සොයාගැනීමේ හැකියාව බොඳවේ | VIDEO
නම අවුරුද්දකට ඉහතදී අතුරුදහන් කෙරුනු තම දරුවන් සොයා ගැනීමට වසර ගණනක් තිස්සේ වෙහෙසෙන අම්මාවරුන් පිරිසක් උසාවියෙන් තම ඉල්ලීම ප්‍රතික්ෂේප වීමේ…
අතුරුදහන් කරන ලද අයගේ ඥාතීන්ගේ නීතිඥවරියට තර්ජන | VIDEO
රාජපක්ෂ පාලන සමයේ කොළඹ සහ අවට ප්‍රදේශ වලින් අතුරුදහන් කරන ලද පිරිසක් සොයා ගන්නට නීතියේ පිහිට පතා සිටින ඥාතීන් වෙනුවෙන්…