මේ ආණ්ඩුවේ පාලන සමයේත් ත්‍රස්ත නීති යටතේ අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලද බවට චෝදනා කරන පනහකට වැඩි දෙමළ පිරිසක්…
නැවත හිස ඔසවන ක්‍රිස්තියානි විරෝධී අකටයුතු ගැන කතෝලිකයන්ටත් චෝදනා | VIDEO
සුළුතර ජනකණ්ඩායම් වලට ආරක්ෂාව ලබාදීම සඳහා පියවර ගතයුතු බවට ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී රජයට නිර්දේශ ඉදිරිපත් කෙරෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි…
දේශපාලන සිරකාර අයිතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඉල්ලයි
මාසයකට වැඩි කලක් උපවාසයේ නිරතව ඉන්නා දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ඉල්ලා සිටිමින් මානව හිමිකම් ක්‍රියාධාරීන් විසින්…
හිරගෙදර වෙනස්කම් පෑමට එරෙහිව රටපුරා සියගණනක් උපවාසේ | VIDEO
බන්ධනාගාර ආඥාපනත සියලුම රැඳවියන් සම්බන්ධයෙන් සමසේ ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් දිවයිනේ සිරගෙවල් කිහිපයක සිය ගණනක් උපවාසයක යෙදී සිටිති.…
‘කළු හමින් උපන්’ සිතුවම් සමගින් ජයමිණි බ්‍රිතාන්‍යයේ | VIDEO
දකුණු ආසියාවේ ජනතාවට ආවේණික වුවත් වැඩි පිළිගැනීමක් නැතිව අගතියට මුහුණ දෙන කාලවර්ණ චර්ම වර්ණය සම්බන්ධ කතිකාව වර්ණවත් කරන චිත්‍ර…
ආණ්ඩුවට ජිනීවා හිදී උත්තර නැතිවීම ගැන එක්සත් ජාතීන්ගේ අසන්තෝෂය
කාන්තාවන්ට එරෙහිව සිදුකරනු ලබන වධ හිංසා සහ ලිංගික අපරාධ ඇතුළු අඩන්තේට්ටම් වලක්වා ලීම සඳහා පියවර ගෙන ඇතිදැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව…
“උතුරේ මුස්ලිම්වරුන්ට කිසිම වෙනස්කමක් නෑ” මහ ඇමැති
මුස්ලිම්වරුන්ට උතුරු පළාත් සභාව යටතේ වෙනස්කම් සිදුකෙරෙන බවට එල්ලවන චෝදනා බැහැර කරන පළාතේ මහ ඇමැතිවරයා ඒ බව තහවුරු කිරීම සඳහා…