යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවී සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සන්නද්ධ සේනා බලයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් රජය අගනුවරදී…
කැළණිවැලි දුම්රිය පාර දෙපස පදිංචි කරුවන් ඉවත් කිරීමේ සැලසුම්
කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස කලක් තිස්සේ පදිංචිව සිටින වැසියන් ඉවත් කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටී. කැළණිවැලි දුම්රිය මාර්ගයේ පදිංචිකරුවන්…
‘සාම්පුර් සිංගප්පූරුවක් කරනු එපා’ වවුනියාවේ හඬ නැගෙයි | VIDEO
ජනතා ඉඩම් ආක්‍රමණය කරමින් පරිසරය විනාශ කරන ඉන්දීය තාප බලාගාරයක් ඉදි කිරීම හෙලාදකිමින් නැගෙනහිර පාරිසරික හා බහුජන සංවිධාන මෙහෙයැවීමන් වවුනියාවේ…
‘හමුදාකරණය පමා නොවී අත්හිටුවන්න’ විපක්ෂ නායක
උතුරු නැගෙනහිර පවත්වාගෙන යනු ලබන හමුදාකරණය වහාම අත් හිටුවන මෙන් විපක්ෂ නායකයා රජයෙන් ඉල්ලා සිටියි. සාමාන්‍ය ජනතාව ගේ ඉඩ කඩම්…