තිදෙනකුට මරු කැඳවමින් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ අලුත්ගම මුස්ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලකයන්ම…
පොලිස් වෙඩිල්ලෙන් මළ සිසුවකු වෙනුවෙන් රජයෙන් ගෙවල්: දෙමාපියෝ යුක්තිය ඉල්ලති
දස මසකට ඉහත යාපනයේදී පොලිස් වෙඩි පහරින් මරා දමන ලද උපාධි අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රජය විසින්…
කළුතර සත් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් “පොලිසිය වගකිව යුතුයි” | VIDEO
කළුතරදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනකු මියයාම සම්බන්ධ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බව බන්ධනාගාර කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසයි.…
යුද්ධයෙන් විනාශවූ උතුරු නැගෙනහිර නිවාස යලි ඉදිකෙරෙන බව රජය කියයි
උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ වූ නිවාස 2040ක් මිලියන 480ක වියදමින් නැවත ඉදිවෙමින් තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම…
මේ පාලනය යටතේත් මහා වංචා සිදුවන බවට ගණකාධිකාරීන්ගෙන් චෝදනා
යහපාලන රජයේ ඇතැම් පාර්ශව විසින්ද 2015 ජනවාරි 8 වැනි දිනට පෙර ශ්‍රි ලංකාවේ සිදුවූ ආකාරයේ මුල්‍ය අක්රමිකතාවයන් සිදුකරමින් සිටින බවට…