ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගනුදෙනුව වැඩි කළක් පැවතීම ගැන සැක පහල කරන යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් කැපවු…
රාජපක්ෂ පාලනයේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට “පොල්ල දැම්මේ ජනාධිපති”| VIDEO
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ පසුගිය පාලන සමයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රභූන් අත් අඩංගුවට ගැනීම වළක්වමින් ජනාධිපතිවරයා තහංචි දමන බවට යහපාලන…
නව ව්‍යවස්ථාවට විරුද්ධ ආණ්ඩුව ඇතුලේම බලවේග ගැන බාහුගෙන් අනතුරු ඇඟවීමක් | VIDEO
රටට ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා සියලු දෙනා යොමු වී සිටින මේ මොහොතේ එය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව තුලම සිටින ඇතැම්…
ආචාර්ය වික්‍රමබාහු ලියු දාර්ශනික ලිපි ‘යථාවාදී විමසුම’ ලෙසින් 24 දා එළියට
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් ලියු ‘යථාවාදී විමසුම’ කෘතිය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07,ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි…
සාලාව පිපිරීම් සැලසුම් සහගත වැඩක්දැයි බාහුට සැකයි| VIDEO
කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩා සංකීර්ණයේ සිදුවු පිපිරීම් සැලසුම් සහගත අයුරින් සිදුවුවක්ද යන්න සම්බන්ධයෙන් සැක මතු වන බව වන…
කම්කරු අයිතීන් වෙනුවෙන් බාහු යහපාලනයට එරෙහිව වීදි බසී| VIDEO
කම්කරුවන් තාවකාලික පදනම මත සේවයට බදවාගන්නා වැඩ ක්‍රමය කිසිදිනක ඉදිරියට ගෙනයෑමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්ට ප්‍රකාශ කළ බව පෙන්වා…
විජයගේ නායකත්වය වත්මන් පාලකයන්ගෙන් ලබා ගන්න බෑ
විසි අට වසරකට ඉහත දී ඝාතනයට ලක්වු විජය කුමාරතුංග එදා ව්‍යවස්ථා විරෝධි හා ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව දුන් නායකත්වය අද…
විජය ඝාතකයන් පරාජය කිරීම ගැන සාකච්ඡා සභාවක්
විසි අට වසරකට ඉහතදී ඝාතනය කරන ලද විජය කුමාරතුංග සමරු සභාවක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘විජය මැරුවෝ පරාජය කළ…
ලේ දල විනාශ කිරීම ‘පරිසරවේදීන්ට රුකුලක්’| VIDEO
නීති විරෝධී ඇත්දළ සම්භාරයක් ශ්‍රී ලංකාවේදී විනාශ කිරිම තුලින් ලෝක පරිමාන පරිසරවේදීන්ගෙන් සහ ඊට ගරුකරන ආණ්ඩුවලින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්…
ස්වයංතීරණ අයිතිය ව්‍යවස්ථා ගත කරන ලෙස බාහු යෝජනා කරයි|VIDEO
ජාතික ප්රශ්නය විසඳීම සදහා ජාතික නිදහස වෙනුවන් සටන් කළ දෙමළ ජනතාවගේ උවමනාවන් සහ පැතුම් නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අැතුල් කරගත යුතු…
ප්‍රගීත් අතුරුදහන් කිරීමේ චූදිතයන් බේරා ගැනීමට ‘හිටපු ජනාධිපති මැදිහත් වෙනවා’
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බවට ප්‍රගීත් ගේ බිරිඳ…
දේශපාලන සිරකරුවන් ගැන බාහුගෙන් රජයට දොස්|VIDEO
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්ව සිටින පිරිස් දේශපාලන සිරකරුවන් ලෙස සලකා ක්‍රියා කිරිමට නව රජය කටයුතු කර නොමැති බවට…
වධකාගාර පිලිබඳ ප්‍රශ්න වලට අගමැතිගෙන් පිළිතුරු නෑ | VIDEO
එක්සත් ජාතීන්, දෙමළ දේශපාලකයන්, දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධාරීන් විසින් හෙළි කොට ඇති පරිදි රට තුල රහසිගත වධකාගාර තව දුරටත් පවත්වාගෙන…
බදු වංචා වලක්වා ගන්නට පියවර නොගන්නා බවට රජයට චෝදනා|VIDEO
ආණ්ඩුව ජනතාවට ලබා දී තිබු බදු සහන ඉවත් කර තිබිය දී විශාල බදු වංචා නවතා ගන්නට ආණ්ඩුව කටයුතු නොකරන බවට…
සවුදි මරණ දණ්ඩනයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ විරෝධය | VIDEO
ගල් ගසා මරා දැමීමට නියම කර සිටින ශ්‍රී ලාංකික කාන්තාව නිදහස් කිරීමට ඉල්ලා සිටින උද්ඝෝෂණයක් මුස්ලිම් ප්‍රගතිශිලි පෙරමුණ විසින් කොළඹදී…
- 1
- 2