එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසගත් අවබෝධතාව තවත් පුළුල් කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.…
මා මැතිසබේට යවන්න ‘නිරර්ථක ආයාචනා’ එපා – රෝසි
තමන් නැවතත් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස නො ඉල්ලන මෙන් මැතිසබයට පත්වීම සඳහා ප්‍රමාණවත් මනාප නොලද රෝසි සේනානායක ඉල්ලා සිටී.…
මංගල දිනයේ ඡන්දය දෙන සැටි
ජීවිත ගමන එක්ව යාම සඳහා අතිනත ගත් නව යුවලක් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කරන මහජන නියෝජිතයන් තේරීම සඳහා මංගල…
මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ටයන් නෙරපයි
දිමු ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහින්ද රාජපක්ෂ හිතවාදී, ජ්‍යෙෂ්ටයන් 13 දෙනකු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක…
2015 ‘අසාමාන්‍ය ලෙස පිරිසිදු’ මැතිවරණයක් වීම ගැන ‘විමතිය’
පහළොස් වැනි වතාවටත් තම පාලකයන් තෝරා ගැනීමට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා සඳුදා ඡන්ද පොලට යාමට සැරසෙද්දී, දේශීය මෙන්ම යුරෝපා සංගම්, පොදුරාජ්‍ය මණ්ඩල…
එජාප ආධාරකරුවකු මහ දවල් වෙඩි පහරින් මරුට
මඩකලපුවේ ඔට්ටමාවඩි හිදී වෙඩි තැබීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවකු මිය ගොස් ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)…
නිදහස් සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවෙනවා
මෙවර මහ මැතිවරණය නිදහස්, සාමකාමීව හා සාධාරණව පැවැත්වීමට උපරිමයෙන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා මෙි බව පවසා…
අනුරට සුසිල්ට ශ්රීලනිපය තහනම් වෙයි
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකමි වරයා වු අනුර ප්රියදර්ශගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකමි සුසිල් පේ‍්‍රමජයන්තගේ පක්ෂ සාමාජිකත්වය එහි…
ප්රගීත්ගේ අතුරුදහන් වීම ගැන තොරතුරු ජනගත කරන්න – සන්ධ්‍යා
පස් අවුරුද්දකට පෙර අතුරුදහන් වුනු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිලිබඳ පරීක්ෂණ පමාවෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් වරයාගේත් යුද හමුදා සහ පොලිස් බලධාරීන්ගේත්…
යුද්ධය නිම වුවත් ශ්‍රී ලංකාවේ ‘වධ හිංසා පැමිණවීම් නැවතී නැත’
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසාන වී තිබුනත්, සන්නද්ධ සේනා සහ පොලිසිය විසින් කෙරෙන වද බන්ධන අත් හිටුවා නැති බව වධයට…
පරාජිත අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ යන්න වෙන්නේ ‘හොම්බෙන්’ රනිල්
ප්‍රධාන මැතිවරණයකින් පරාජය වූ අපේක්ෂකයකුට ඊළඟ ඡන්දයේ දී ‘හොම්බෙන් යන්න’ සිදුවීම ‘ලංකාවේ මැතිවරණ මෝස්තරය’ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.…
මහින්ද ‘බහුජාතික සමාගම් බැලයෙක්’ වික්‍රමබාහු
මෙවර මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ බහු ජාතික සමාගම් වල බැලයෙක් ලෙස බව නව සමසමාජ නායකයා පවසයි. රාජපක්ෂ පාලනය තුළ බහුජාතික…
‘දෙමළ නොදන්නා ගොවිකම් සහායකයන්‘ ඡන්ද සමයේ උතුරට
උතුරූ පළාතේ ගොවිකම් පර්යේෂණ සහායකවරුන් ලෙස දෙමළ නොදන්නා නිලධාරීන් හෙට සිට පත්කර එවීමට විරෝධය පාමීන් ගොවි නියෝජිතයෝ යාපන නගරයේ උද්ඝෝෂණයක්…
නාමල්, දිලාන් හා විමල් ගෙන් ප්‍රශ්න කිරීම පස්සට
නාමල් රාජපක්ෂ, දිලාන් පෙරේරා හා විමල් වීරවංස යන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම මුල්‍ය අපරාධ විමර්ශන…
ජාතික සමගිය රැකීම අරමුනයි – සරත් ෆොන්සේකා
සියලු ජාතීන් අතර සමගිය රැකීම තම පක්ෂයේ අපේක්ෂාව බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. යුද සමයේ ශ්‍රී ලංකා හමුදාව මෙහෙයවූ…
- 1
- 2